Google Adsense

nnjeevana

Well-known member
  • Jan 19, 2009
    3,357
    768
    113
    තොපිට මොකෑ ඒක
    උදේ පාන්දරම පොඩි වැඩක් පටන් ගන්න හිතුනා.

    මෙන්න මේකයි වැඩේ අපේ යාළුවෝ ඉන්නවනේ Google Adsense වලින් සල්ලි හොයන
    ඒ වගේම Google Adsense වලට අළුතෙන් එකතු වෙන්න කැමති අයත් ඉන්නවනේ. අන්න එහෙම අයට අපි උදව් කරමු (අපි කිව්වට මමත් හරියටම ඔය ගැන දන්නෙ නෑ.ඒ උනාට මේ ගැන දන්න යාළුවෝ ඉන්නවනෙ)

    මේ නූලෙන් Google Adsense ගැන තියෙන ප්‍රශ්න අහන්නයි ඒවාට විසඳුම් දෙන්නයි අවස්ථාව දෙමු.


    මෙන්න මගේ සුහද ආරාධනය Google Adsense ගැන දන්න Bright Case හැමෝටම
     

    azam426

    Member
    Oct 23, 2007
    1,168
    106
    0
    Pitasakwala, Sri Lanka.
    ko ban me thread eka 100k withara balala tibbata Adsense gena danna eun ekek wat nedda ?????

    Hari hari ithin, Kegahanna epa oy... :D :D :D :lol:
    Adsense Kiyanne Google eken dena Ads ape Web/ blog site ekata daala, ape site ekata ena kattiya oya adds click kaloth Apata salli hambawena case ekak. (Mokuthma Nodanna kattiyatai Kivve)..

    Add 1k Click karala e advertisement site eke Winaadi 1k withara Hitiyoth Dollar 0.67 withara hambawenawa. Lankawe salliwalin kivvoth Click ekakata 73/= ( Seventy Three Rupees) withara hambawenawa. Eth wede hariyata kerenna ona, Boru Kaloth Account eka Disable wenawa hambakarapu sallith ekkama.
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    Thaman mahansi wela thamange ma wachana walin post dala blogger eke free blog ekak hadala adsense apply karanna.. movie download wage ewata denne nehe.. thaman ma loyana post wenna one. post 40k withara dala apply karanna
     

    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    මම බ්ලොග් හදල ඇති මචන් මේ වැඩේටම කෝටියක් විතර.
    මටම එපා උනා. මොකද එකක් හදපු ගමන් වැඩේ දෙල් වෙනවා.
    ඉතින් අනිත් අයගෙන් මන් මේ ගැන සරින් සැරේ අහල හෙල්ප් අරන් ඔන්න වැඩේ පටන් ගත්ත කියන්නකෝ.
    වැරෙදෙන හේතු, එහෙම වෙන්න හේතු එකින් එක හොයල හැදුව බ්ලොග්. කිසිම වැඩක් උනේ නැහැ.
    අන්තිමට එළකිරි ආපු පුබුදු ඩයස් ගෙන් එකක් හදාගත්ත රුපියල් දාහකට. සුමානයක් ගියා එකත් ඩිසේබල් කරා ඔය කට්ටිය.
    ඉතින් මම ඔය වැඩේ හොද හිතින් අත ඇරියා.