Google AdSense

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
එලකිරි Google AdSense
ත්‍රෙඩ් එකේ තිබ්බා.



BlogSpot
වලට Google AdSense
දැම්මා කියලා .BlogSpot වලයි wordpress වලයි වෙනස මොකක්ද? Google AdSense
වලට.wordpress වලට වඩා BlogSpot වලට ලේසීද Google AdSense
.

BlogSpot සයිට් එකක් වෙනම හොස්ට් කරන්න ඕනෙ නෑනේද? :P

ඇඩ්සෙන්ස් කරන්න නෙමෙයි අහන්නෙ. ඒක නිසා කෙටියෙන් කියන්න මේකෙන් වෙන්නෙ මේකයි කියලා.
 
Last edited:
  • Like
Reactions: SEOBOSS

SEOBOSS

Active member
  • Nov 14, 2018
    207
    90
    28
    127.0.0.1
    Blogspot wenama host karanna ond na.
    Wordpress blogspot walata wada customize karanna puluwan leesiyen.
    Machn moken haduwath content hodai nan visitors la enawa :)
     
    • Like
    Reactions: P o o L

    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    #######.wordpress.com බ්ලොග් වලට ගූගල් ඇඩ්සෙන්ස් දෙනවද බන්??
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,134
    22,568
    113
    wordpress customize karanna lesi machan site ekak widihata...blogspot hadala thiyenne blog walatamayi...anika wordpress walata plugins thiyenawa gdak
     
    • Like
    Reactions: P o o L

    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    ඇඩ්සෙන්ස් ටාගර්ට් කරන් බ්ලොග් එකක් හදන්න කලින් කී වර්ඩ් රිසර්ච් එකක් කරපන්, ගූගල් එකෙන් ගෙවන්නෙවත් නැති කී වර්ඩ් වලින් හදල වැඩක් නෑනේ, උබලයි කාළයත් අපරාදේ,:no::no:

    IMG20190829195034.jpg
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    ඇඩ්සෙන්ස් ටාගර්ට් කරන් බ්ලොග් එකක් හදන්න කලින් කී වර්ඩ් රිසර්ච් එකක් කරපන්, ගූගල් එකෙන් ගෙවන්නෙවත් නැති කී වර්ඩ් වලින් හදල වැඩක් නෑනේ, උබලයි කාළයත් අපරාදේ,:no::no:

    IMG20190829195034.jpg

    owa rank karanna amarui neda Competition eka wadi neda
    :(
     
    • Like
    Reactions: P o o L

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ඇඩ්සෙන්ස් ටාගර්ට් කරන් බ්ලොග් එකක් හදන්න කලින් කී වර්ඩ් රිසර්ච් එකක් කරපන්, ගූගල් එකෙන් ගෙවන්නෙවත් නැති කී වර්ඩ් වලින් හදල වැඩක් නෑනේ, උබලයි කාළයත් අපරාදේ,:no::no:

    තෑන්ක්ස් බොක්ක. මම ඇඩ්සෙන්ස් කරන්නෙ නෑ. ඔය ටර්ම්ස් & කන්ඩිෂන් මට අල්ලන්නෑ . :D

    මට මේක ගැන දැන ගන්න ලොකු උවමනාවක් තිබ්බා ඒකයි ත්‍රෙඩ් එකක් දැම්මෙ.
     

    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    pageviews වැඩි කරගන්න ක්‍රමයක් නැද්ද බන් උත්ත, ?
    කියපන්කො one-page seo, off-page seo මෙතඩ් මොනවද?
     
    • Like
    Reactions: P o o L