Google Balloon මේ මාසේ.

kasdbg

Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    Google balloons මේ මාසෙ අත්හදා බලනවලු.
    මම දන්නෙත් නෑ හිරු news වලට කිව්වේ.
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    Dzk6e0P.png


    කට්ටියට මතකද මේ news එක? :rofl: යහපාලනේටයි, මෛත්‍රී ගේ සහෝදරයටයි ඔක්කොටම බැන බැන හිටියා. එහෙම බලද්දී ඕක නිසා තමයි මෙච්චර කල් අපිට වැඩියෙන් data දීලා නැත්තේ. ඇත්තටම ඕක ආවට පස්සේ තමයි අපේ unlimited packages අයින් කලේ :P


    එක නිසා කොල්ලනේ google loon එක ගැනත් අයහපත් මත පතුරවමු. නොසිතු දේවල් සිදු වෙයි අනාගතේ :rolleyes: