Google Chrome bad Gateway Error

manarrow

Well-known member
  • Jan 31, 2015
    4,993
    5,142
    113
    මචංල Google address bar එකක් මොකක්හරි වචනයක් type කරහම මෙන්න මෙහෙම error එනව. හැබැයි මොකක්හරි domain එකටත් එක්ක link එකක් දුන්නහම ඒ website එකට යනව. මේක වෙන්නෙ address bar එකේ. google.com අරන් එකේ keyword එකක් හැහුවහම අවුලක් නෑ වැඩ. දැන් මම history cookies අනන් මනන් ඔක්කොම clear කළා. google එකෙත් හෙවුව. එන්නෙ වෙන වෙන දේවල්. පොඩ්ඩක් හරි හරියට එකක් හොයාගන්න නෑ. උබලටත් මෙහෙම ආපු එවුන් ඉන්නවද? මොනවද කලේ මේකට?

    2US8ZQO.png
     

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    මේක හරියයි සමහර විට settings ගිහින් Search එකට google දෙන්න .තව එකට උඩ තියන show home button කියන එකටත් google දෙන්න
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,993
    5,142
    113
    මේක හරියයි සමහර විට settings ගිහින් Search එකට google දෙන්න .තව එකට උඩ තියන show home button කියන එකටත් google දෙන්න

    ඔතන බන් මම පොඩි අවුලක් හොයාගත්ත. google search engine කියල දෙකක් තියනව මෙන්න මෙහෙම manage search engine ගියහම. අනිත් එක search කියන menu bar එකේ මට ඕන search engine එකක් වෙනස් කරන්නත් බෑ. අර google කියන එක default විදිහටම තියනව.

    AVmdWzp.png


    මෙන්නෙ settings වල search වලට ගියහම් search engines වෙනස් කරන්න බෑ drop down menu එකෙන්.
    y7c00eB.png


    මොකද්ද මේ සීන් එක? දැන් malware byte වලිනුත් scam පාරක් දැම්ම. එක malware එකක්වත් අහු වුනේ නෑ.
     
    Last edited:

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,993
    5,142
    113
    malware ekak ban coldsearch kiyala
    malwarebyte dala scan karanna.

    kolla coldsearch malware eka thama. mokada karanne? malware byte walata ahu une na meka. search engine eka widhata default set wela thiyenne meka. ekai error eka enne.
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,993
    5,142
    113
    යුරේකා හුත්තො යුරේකා... ඒකට කරන්න ඕන මෙන්න මේක.

    cmd එක administrator විදිහට run කරගන්න ඕන. ඊට පස්සෙ එකින් එක මේ commands දෙන්න ඕන.


    RD /S /Q "%WinDir%\System32\GroupPolicyUsers­"

    RD /S /Q "%WinDir%\System32\GroupPolicy"­

    gpupdate /force

    මේව ගහනකොට එක command එකක් දීල enter press කර කර තමා අනිත් ටික දෙන්න ඕන.. මතක තියාගනින් cmd එක run කරන්න ඕන administrator විදිහට නැත්තන් commands දුන්නහම access denied කියල එයි.