Skills වැඩි කරගන්න පුළුවන්. Google එකෙන් swags එවනවා complete කරන අයට.මොකක්ද අක්කෙ මෙකෙන් වෙන්නෙ?![]()
![]()
![]()


Kamisayaka ewapan mataAsk anything, i've been doing arcade for more than three years now
and i was a facilitator
ඕකෙ කරන විදිය තියෙනවා. ක්ලික් කරලා බලලා කරන්න. Youtube ගිහින් ඔය topics පොඩ්ඩක් search කරලා බලන්න answers එහෙමත් තියෙනවා ඉතින්.මේක ගැන අහන්න හිතුව විතරයි..
මම register උනා.. මොනම skill එකක් වත් නෑ මට නම් මේවට![]()
View attachment 244906

Adeh mama register unane aluth email ekak hadala. rules nm tikak wediy wage me para![]()
![]()
![]()
![]()
![]()
2024 arcade එකෙන් මට ලැබෙන බඩු ටික, අද උදේ තමයි order කරේ
2025 එකට දැන්ම register වෙන්න එපා, කලින් සැරේ අපි account කීපයකින් swags අරගත්ත නිසා මේ පාර නීති වැඩි කරන්න යන්නේ
site එකේ බලන්න, subscribe කියන එක click කරාම google form එකකට යනවා rules accept කරන්න
මේ ගිය දෙසැම්බර් වෙනකම් ඔහොම දෙයක් තිබුණේ නැහැ, website subscribe කරා, එච්චරයි
මම කැප් එකකුයි බෑග් එකකුයි ගත්තාSkills වැඩි කරගන්න පුළුවන්. Google එකෙන් swags එවනවා complete කරන අයට.