Google Cloud Arcade

මේ පාර කරන අය ඉන්නවද? :D
IMG_0011.jpeg

https://go.cloudskillsboost.google/arcade
 
poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113

    2024 arcade එකෙන් මට ලැබෙන බඩු ටික, අද උදේ තමයි order කරේ
    2025 එකට දැන්ම register වෙන්න එපා, කලින් සැරේ අපි account කීපයකින් swags අරගත්ත නිසා මේ පාර නීති වැඩි කරන්න යන්නේ
    site එකේ බලන්න, subscribe කියන එක click කරාම google form එකකට යනවා rules accept කරන්න
    මේ ගිය දෙසැම්බර් වෙනකම් ඔහොම දෙයක් තිබුණේ නැහැ, website subscribe කරා, එච්චරයි
     
    මේක ගැන අහන්න හිතුව විතරයි..
    මම register උනා.. මොනම skill එකක් වත් නෑ මට නම් මේවට:sorry: :baffled:

    View attachment 244906
    ඕකෙ කරන විදිය තියෙනවා. ක්ලික් කරලා බලලා කරන්න. Youtube ගිහින් ඔය topics පොඩ්ඩක් search කරලා බලන්න answers එහෙමත් තියෙනවා ඉතින්. :yes:
     
    DevOps Engineer

    Well-known member
  • Apr 13, 2023
    685
    382
    63
    bump

    2024 arcade එකෙන් මට ලැබෙන බඩු ටික, අද උදේ තමයි order කරේ
    2025 එකට දැන්ම register වෙන්න එපා, කලින් සැරේ අපි account කීපයකින් swags අරගත්ත නිසා මේ පාර නීති වැඩි කරන්න යන්නේ
    site එකේ බලන්න, subscribe කියන එක click කරාම google form එකකට යනවා rules accept කරන්න
    මේ ගිය දෙසැම්බර් වෙනකම් ඔහොම දෙයක් තිබුණේ නැහැ, website subscribe කරා, එච්චරයි
    Adeh mama register unane aluth email ekak hadala. rules nm tikak wediy wage me para
    ------ Post added on Jan 9, 2025 at 11:03 PM