google contacts sync කුඩා ප්‍රමාණයේ PHONE 1 ක්

කටිටිය,
මට ගන්න ඕනි google contacts sync වෙන කුඩා ෆෝන් එකක්. බැටරි ලයිෆ් එක තමයි ඕනි. දන්නා ෆෝන් එකක් තියද ?
(ලොකු තඩි DISPAL එපා වෙලා තියෙන්නේ :( ) බිම වැටුනත් අවුක් නැති එකක්.
ඔලුවේ තියෙන්නේ ඉස්සර තිබුන 110 නොකියා එකට + google contacts sync(WIFI) උනානං මරු :P
ජය
akrales_181008_3004_0152.jpg
 
  • Like
Reactions: lpwicrama

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,437
    25,681
    113
    Microsoft Lumia 532 මේක හරි එත් මේක ANDROID නෙමයි. ANDROID ගහන්න බැරිද ?
    View attachment 110614
    DARAZ එකේ තියනවා බ්‍රෑන්ඩ් නිව් 5000 යි


    I used, difficult to contact transfer. Phone pass word need for modifications (if used some one earlier, difficult). Upload the contacts Outlook accounts, then Gmail & outlook combines, then Gmail contact uploading..... I have done 4 weeks reaserch for contact transferring to gmail.

    Highly, was not recommended

    Xiaomi 8A dual has a big battery, try it?
     
    • Like
    Reactions: virajkavn
    bump

    මිත්‍රවරුනි,
    අනිතිමට ඔයාල කියපු කාරණා සේරම එකතු කරලා මෙහෙම කරන්න හිතුව.
    daraz මගුලෙන් ලුමිය 532 ගන්නවා 5000කට
    එකේ අර Iphone එකේ වගේ add account ගිහින් ගූගල් දෙනවා contact sync වෙන්න. (ඩුවල් සිම්/ 5000 නිසා )
    උබලගේ ඔපිනියොන් මොනවද ?
    ------ Post added on Jan 24, 2021 at 3:26 PM
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    bump

    මිත්‍රවරුනි,
    අනිතිමට ඔයාල කියපු කාරණා සේරම එකතු කරලා මෙහෙම කරන්න හිතුව.
    daraz මගුලෙන් ලුමිය 532 ගන්නවා 5000කට
    එකේ අර Iphone එකේ වගේ add account ගිහින් ගූගල් දෙනවා contact sync වෙන්න. (ඩුවල් සිම්/ 5000 නිසා )
    උබලගේ ඔපිනියොන් මොනවද ?
    ------ Post added on Jan 24, 2021 at 3:26 PM
    ලුමියා වලට යන්න එපා බන්... ඇන්ඩ්‍රොයිඩ් Go තියෙන එකකට පලයන්....
     
    • Like
    Reactions: virajkavn