Google Copyright ප්‍රශ්නෙට උත්තරේ ????

Chathuranga5

Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    අලුත් සෙට් එක;17795297 said:
    ussala dan na ban man kawadawath ussapu ewa liyan na eth pictures nam gannawa... e kiwe mata gold fish maluwekge pinthurayak ona nam man eka google eke hoyala eken ganne ethanai prashne machooo :) :dull::dull::dull:

    pissu ban thota onna oka use karapan haio :angry::angry::angry::angry::angry:
     
    sachcha123

    Active member
  • Jul 12, 2008
    336
    148
    43
    මචන් උබට ඔනෙ වෙල තියෙන්නෙ commercially use කරන්න පුලුවන් copyright නැති images ද?

    https://www.flickr.com/search/advanced/

    flickr advanced search එකට ගිහින් Only search within Creative Commons-licensed content කියන එක select කරල ඊට පස්සෙ Find content to use commercially select කරල search කරල බලපන්.

    කියන්නෙ මොකද්ද කියල දන්නෙ නැත්නම් මෙක බලපන්

    http://creativecommons.org/about

    ගොඩක් අපිට free commercially use කරන්න පුලුවන් images creative commons license යටතේ තියෙනව.
    හැබැයි එහෙම use කරනවනම් සමහර කොන්දේසි තියෙනව.ඒ කොන්දෙසි දැනගන්න license එක කියවල බලන්න ඔනෙ.උදාහරණයක් ලෙස මෙන්න මේ වගේ.

    Capture.png

    මෙකේ තියෙන විදියට උබට මේ image එක use කරන්න පුලුවන් නමුත් උබ එක කොහෙන්ද ගත්තෙ කියල සදහන් කරන්න ඔනෙ.ඒ වගෙම එකට යම්කිසි වෙනසක් කරානම් එකත් සදහන් කරන්න් ඔනෙ.

    මේ තියෙන්නෙ තව royalty free images ගන්න පුලුවන් sites කිපයක්.

    http://commons.wikimedia.org/wiki/Main_Page

    http://www.freedigitalphotos.net/

    http://www.bigfoto.com/

    http://photoeverywhere.co.uk/
     
    Sep 12, 2014
    297
    13
    0

    elakiri comment ekak thank u so much macho elakiriya watina bawa me post ekenui therune minisun minisunta udau karana dakimath sathutak.....