Google DNS

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,509
    113
    ඩයලොග් එකෙන් සමහර Porn sites බ්ලොක් කරලා නිසා කාලෙක ඉදලා DNS වෙනස් කරගෙන තමයි ගියේ.වෙනදට ගූගල් DNS දාලා ගෙන යන්නේ .අද යන්න බෑ කියහන්කෝ.. උඹලටද මෙහෙමද? වෙන මොනවද හොඳ DNS තියෙන්නේ?
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,057
    6,978
    113
    Nawala
    ඩයලොග් එකෙන් සමහර Porn sites බ්ලොක් කරලා නිසා කාලෙක ඉදලා DNS වෙනස් කරගෙන තමයි ගියේ.වෙනදට ගූගල් DNS දාලා ගෙන යන්නේ .අද යන්න බෑ කියහන්කෝ.. උඹලටද මෙහෙමද? වෙන මොනවද හොඳ DNS තියෙන්නේ?

    4.2.2.2
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,254
    12,798
    113
    38

    මටනම් වැඩ

    nnF9Lur.png

    Yandex DNS දාලා බලන්න. එකත් Google වගේම Speed තියෙනවා.

    නැත්තම් විසදුම Opera VPN තමයි එකත් මොකක් හරි විදියකින් වැඩ නැති වෙන්න Hutch උන් බ්ලොක් කරලා තිබුණා. මන් මේ VPN එක දාලා Connect කරා මේ VPN එකත් කිසි අවුලක් නැහැ දැන් අවු 5-6 use කරනවා http://www.superfreevpn.com
     
    IXXX

    Member
    Dec 2, 2015
    825
    63
    0
    Nodakin .. Colombo Condo Vending machine hai karanwa.. Mung thama wal balanwa..
    Balagena hitapan ubala hadena kam
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,509
    113
    මටනම් වැඩ

    nnF9Lur.png

    Yandex DNS දාලා බලන්න. එකත් Google වගේම Speed තියෙනවා.

    නැත්තම් විසදුම Opera VPN තමයි එකත් මොකක් හරි විදියකින් වැඩ නැති වෙන්න Hutch උන් බ්ලොක් කරලා තිබුණා. මන් මේ VPN එක දාලා Connect කරා මේ VPN එකත් කිසි අවුලක් නැහැ දැන් අවු 5-6 use කරනවා http://www.superfreevpn.com

    DNS වැඩේ හරි යන්නේ නෑ බන්..:sorry:

    VPN දාලා තේරුමක් නෑ...උඹේ ඩයලොග් පැකේජ් එකමයි මටත් තියෙන්නේ..
    :oo:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,254
    12,798
    113
    38
    DNS වැඩේ හරි යන්නේ නෑ බන්..:sorry:

    VPN දාලා තේරුමක් නෑ...උඹේ ඩයලොග් පැකේජ් එකමයි මටත් තියෙන්නේ..
    :oo:

    :yes: hmm okun block karagena ynawa atha matath ehanam lagadima kela vai.