උදේම සුරංගනා කතා.... ! 
බැලුවද නැද්ද නම් දන්නේ නෑ...
මේ කියන්න යන්නේ අද උදේ පාන්දරම Google ගිය අය දැක්ක දේ නොදන්න කතාව..
“රතු හැට්ටකාරී“ කියලා සිංහලෙන් අපි දන්න කතාව අද ගුගලයේ ඩුඩලයක් විදිහට ඉදිරිපත් කරලා...
හරියටම මීට අවුරුදු 200 කලින් එනම් 1812 -12—20 දී ග්රීම් සහෝදරයෝ එවම් ජැකොබ් ග්රීම් හා විල්හෙම් ග්රීම් තමන්ගේ මුල්ම කෘතිය වුන “Children and House hold Tales” පොත ඉදිරිපත් කරන ලදි.
අවුරුදු 200 ක් ගියත් ඔවුන්ගේ කතා වු “හැන්සල් හා ග්රීටල්“ , “සින්ඩරෙල්ලා“ , “ගෙඹි කුමාරයා“ , හිමකුමාරි හා කුරුමිට්ටන් හත් දෙනා.. වැනි කතා තවමත් ඉදිරියටත් හැමදාටම අපි වගේම ඉදිරි පරම්පරාවත් රසවත් කරාවි.
ඔබත් මේ කතා බැලුවනම් Share කරන්න.... (විහිලුවක් හොදේ)
---------------------------------------------------------------------------
ගුගල් ඩුඩල් ගැන වැඩිපුර විස්තර මෙතනින් දැනගන්න පුළුවන් .....
බලමු නේද?