Google Drive එකට ඕනෙ මගුළක් Telegram use කරලා Upload කරගන්න. 100% Free!

jackpolkichcha

Well-known member
  • Jun 26, 2015
    2,318
    2,917
    113
    gdrive wada na telegram ekatama upload karaganna puluwan
    OneDrive පුලුවන් දැන්.

    දැන් වැඩකරන්නේ නෑ නේද

    දැන් options හැම එකක්ම වැඩ. Google Drive එකට කෙල වෙලා තිබුනෙ..
    Google වලින් MS OneDrive වලට මාරු උන
     

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    OneDrive පුලුවන් දැන්.



    දැන් options හැම එකක්ම වැඩ. Google Drive එකට කෙල වෙලා තිබුනෙ..
    Google වලින් MS OneDrive වලට මාරු උන
    දැන් කොහොමද මේකෙන් බාන්නෙ? කලින් නම් gdrive එකට access දුන්නනෙ. මේකෙ කොහොමද වෙන්නෙ? guide එකක් දාපන්කො
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,318
    2,917
    113
    දැන් කොහොමද මේකෙන් බාන්නෙ? කලින් නම් gdrive එකට access දුන්නනෙ. මේකෙ කොහොමද වෙන්නෙ? guide එකක් දාපන්කො
    Onedrive sharepoint url ekak denawa upload unata passe. Eken normal download karana vidihata download karaganna. IDM wage ekak use karala download karanawanm thawath lesiyi.

    Wada nane group link eka
    https://t.me/+NtKPLTUJS3QwYTE1