Google Drive එකෙන් පුංචි Website එකකට Hosting ගමු.

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    Google Drive එකෙන් පුංචි Website එකකට Hosting ගමු.

    Google drive එකෙන් පුංචි website එකකට free webhosting Hosting ගන්න පුලුවන් බව ඔයා දන්නවද? HTML,.JS,PHP,CSS වගේ ෆයිල්ස් නොමිලේ හොස්ටින් ගන්න පුලුවන්. ඒත් Domain එකක්නම් ගන්න බෑ. Google එකෙන් Script web develop Development වැඩවලට මේ පුංචි පහසුකම ලබාදෙන්නේ.. :yes:
    unnamed.png
    පුංචි වැඩයි කරගන්න තියෙන්නේ drive.google.com එකට ගිහින් My Drive එකේ ඉස්සරහයින්ම MYSITE කියලා Folder එකක් හදාන්න.(අස්සවල් වල හදන්න එපා!) ඉන්පස්සේ මේ විදිහට permission වෙනස් කරගන්න.:yes:
    permision.JPG

    හරි මේ එකට Source file ටික ඩෝන් ගාලා upload කරගන්න.:shocked:

    Folder එකේ ID එක උස්සලා මෙතනට paste කරන්න.Addres bar එකට URL දාලා enter කරන්න. වැඩනෙහ්...:yes:
    www.googledrive.com/host/{Folder ID}

    web.JPG


     

    Similar threads