Google Drive එකේ ඉඩ වැඩි කරගන්න.

TeamSL

Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    Google Drive එකේ ඉඩ වැඩි කරගන්න.

    යාළුවනේ මට පොඩ්ඩක් කියන්න ගූගල් ඩ්‍රයිව් එකේ ඉඩ වැඩි කරගන්න මේ ඊ බේ එකේ දාල තියෙන විදයට කරොත් හරියියද කියල.

    මට ඕන ටෙරා බයිට් එකක වගේ ඉඩක් විතරයි. මෙතන දාල තියෙන විදියට මේ එකවුන්ට් ලයිෆ් ටයිම්ලු.

    https://www.ebay.com/p/Unlimited-Go...orage-Account-From-100-Super-Admin/1863470449

    දන්න අය පාවිච්චි කරන අය මට පොඩ්ඩක් විස්තර කියන්න.
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඕක Office 365 license එක eBay එකේ විකුණනවා වගේ වැඩක් වෙන්න ඇති.
     

    LastFreeSriLankan

    Active member
  • Feb 5, 2017
    270
    243
    43
    ඕක risky වැඩක්, මමත් ඕක ගත්තා , Google drive එකේ storage එක වැඩි වෙන්නේ නේ , අපිව Google team drive එකකට add karanawa , උන්ගේ subscription cancel කරොත් උබේ data වලට badu
     

    LastFreeSriLankan

    Active member
  • Feb 5, 2017
    270
    243
    43
    G713Uf.jpg
     

    Splash_smart

    Well-known member
  • Jan 26, 2016
    920
    508
    93
    Mage laga student account ekak tiyanwa free unlimited storage. Dan godak kal, hena data godak save karala tiyenne kisi aulak naha.:yes::yes:

    Eth mata mataka naha mama haduwe kohomada kiyala. Godak kal ekai. Mama poddak hoyala tibboth post karannam.:sorry::sorry::sorry:


    :):):)
     

    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    Mage laga student account ekak tiyanwa free unlimited storage. Dan godak kal, hena data godak save karala tiyenne kisi aulak naha.:yes::yes:

    Eth mata mataka naha mama haduwe kohomada kiyala. Godak kal ekai. Mama poddak hoyala tibboth post karannam.:sorry::sorry::sorry:


    :):):)


    ලොකු උදව්වක් යාළුව............පුළුවන් නම් පොඩ්ඩක් හොයල කියන්න.
     

    Similar threads