Google Drive එකේ ඉඩ වැඩි කරගන්න.
යාළුවනේ මට පොඩ්ඩක් කියන්න ගූගල් ඩ්රයිව් එකේ ඉඩ වැඩි කරගන්න මේ ඊ බේ එකේ දාල තියෙන විදයට කරොත් හරියියද කියල.
මට ඕන ටෙරා බයිට් එකක වගේ ඉඩක් විතරයි. මෙතන දාල තියෙන විදියට මේ එකවුන්ට් ලයිෆ් ටයිම්ලු.
https://www.ebay.com/p/Unlimited-Go...orage-Account-From-100-Super-Admin/1863470449
දන්න අය පාවිච්චි කරන අය මට පොඩ්ඩක් විස්තර කියන්න.

Last edited: