ෂුවර් කරන්නෙ කොහොමද මගදි එකපාරට අකුලන් නොයයි කියල.
ඊලගට privacy ප්‍රශ්න.
එහෙම දේවල් නම් තියනවා. හැබැයි ආසියාවේ පිළිගත් සමාගම් එහෙම ලේසියෙන් අකුලාගෙන යන්නේ නැහැ; අළුතින්මම පටන් ගෙන ලොකු කතා කියන ඒවා හැර.
-
https://pan.baidu.com - චීනේ බයිදු සමාගම, යෙන් බිලියන 124 ක ආදායමක් තියනවා. අවුරුදු ගාණක ඉඳන් ටෙරාබයිට් 1-3 ප්‍රමාණ වලින් නොමිලේ දෙනවා. ඒ හරියේ හැමෝම පාවිච්චි කරන්නේ ඕක. අකුල ගත්තොත් අයිතිකාරයා පාරේ එල්ලලා තියයි

(හැබැයි අවුරුද්දක දෙකක ඉඳන් මෙහේ සමහර ජාල හරහා හෙමින් අප්ලෝඩ් වෙන්නේ, මෙහේ උන් මොකක් හරි කරලා වෙන්නැති). සැ.යු. චීන භාෂාවෙන් සේවාව තියෙන්නේ.
https://www.terabox.com - මෙය බයිදු සමාගමෙන් ලඟදී ගෝලීය ආකාරයට දියත් කළ සේවාවක්, ටෙරාබයිට් 1ක් නොමිලේ ලැබෙනවා. වේගයේ ගැටළුවක් නැහැ. භාෂා කිහිපයක්ම තියනවා.
-
https://www.fshare.vn - ඉස්සර ඉඳන් ගිගාබයිට් 50ක් නොමිලේ දෙනවා. දවසකට රු.46 x 30 = 1380 කට ගි.බ. 300 ක් ලැබෙනවා. එෆ්පීටී ටෙලිකොම් සමාගමේ සේවාවක්, අපේ සිරි ලංකා ටෙලිකොම් වගෙයි. අඩවියේ අඩියටම ගියාම භාෂාව වෙනස් කරන්න පුළුවන්.
පෞද්ගලිකත්ව හේතු, සංවේදී කාරණා තියනව නම් මුරපදයක් සමඟ ගොනුවේ නමත් සංකේතනය (එන්ක්‍රිප්ට්) වන විදිහට .7z දාන්න. සරලයි.
මීට අමතරව, තවත් ආසියාතික සත්කාරක (හොස්ටින්) සමාගම් වලින් ලබාදෙන ටෙරාබයිට් ප්‍රමාණයේ නොමිලේ සේවා තියනවා.
මාගේ අදහස: මට දැනගන්න පුළුවන් වුන කාලයක ඉඳන් මයික්‍රොසොෆ්ට් එකෙන් චීනෙ හැමෝටම වන් ඩ්‍රයිව් සඳහා නොමිලේ ගි.බ. 500 හෝ ටෙරා බයිට් 1ක ප්‍රමාණයක් එක්තරා මාර්ගගත ආකෘති පත්‍රයක් පුරවලා ගන්න පුළුවන් විදිහට දෙනවා. ආසියාතික සමාගමක් නොවුනත් පෞද්ගලිකත්ව හිතකාමී සේවාවක් වන මෙගා සමාගමට ගහපු ගේම ඔබට මතක ඇති. දැන් මේ චීනෙන් ටෙරාබොක්ස් ගෝලීයව දියත් කරලා වේගයෙන් ජනප්‍රිය කරවනවා. කස්ටිය DMCA වාර්තා සඳහාත් මුල් තැනක් දෙනවා.
ලෝකය පුරාම 5G ජාල ව්‍යාප්තිය, 4K සහ ඊටත් ඉහළ වීඩියෝ භාවිතය ඉහළ යාම
ඇත්තටම හොඳ සාධනීය හේතුවක්. ඒත් මගේ හිත යටිං කියනවා කෙලවන්න හේතුවක් හදාගන්න අමාරු නිසා දැන් වැඩි කරනවා වෙන්නැති කියලා
Google Drive එක ඔවුන්ගේ සියලුම tier වල ඉඩකඩ ධාරිතාව 2023 ජනවාරි 1 වැනිදා සිට ඉහළ නංවන බව පසුගියදා නිල වශයෙන් නිවේදනය කළා.
ලෝකය පුරාම 5G ජාල ව්‍යාප්තිය, 4K සහ ඊටත් ඉහළ වීඩියෝ භාවිතය ඉහළ යාම සහ වැඩි පිරිසක් Could සේවා භාවිතයට හුරු වීම නිසා පුද්ගලික cloud දත්ත භාවිතයේ ඉහළ යාම සැළකිල්ලට ගෙන මෙය සිදු කළ බවයි ඔවුන් කියන්නේ.
එ් අනුව දැනට 15GB වන නොමිලේ ලැබෙන ඉඩ ප්‍රමාණය 50GB දක්වා වැඩි කෙරෙනවා.
@Wishmalokaya Official අද ජනවාරි 1 වෙනිදා. අප්‍රෙල් 1 වෙනිදා නෙවෙයි.
මම විනාඩි කිහිපයක් මේ ගැන ප්රවෘත්ති හොයලා බැලුවා, එහෙම එකක් දකින්න නැහැ. එලකිරියේ දාන්ඩ දේවල් නැතිවනේ ඉතින්
------
Post added on Jan 1, 2023 at 7:05 PM