Goodle drive storage එක upgrade කරපු කෙනෙක් ඉන්නවද Debit card එකක් පාවිච්චි කරලා ??
Error එකක් එනවා නේ. Bank(combnk) එකෙන් ඇහුවම කිව්වේ, උන් mannually card details enter කරන නිසා ඒ වගේ system වලට subscriptions
බෑ කියලා..

upgrade කරල තියන අය කරේ කොහොමද කියාගෙන යන්න.....
Error එකක් එනවා නේ. Bank(combnk) එකෙන් ඇහුවම කිව්වේ, උන් mannually card details enter කරන නිසා ඒ වගේ system වලට subscriptions
බෑ කියලා..

upgrade කරල තියන අය කරේ කොහොමද කියාගෙන යන්න.....

ඕක ගොඩක් උන්ට වෙන සීන් එකක් මචන්. ඔය සීන් එක මටත් වුනා, ඔතන අවුල තියෙන්නෙ debit card වල මචන්, උබ ලග credit card එකක් තියෙනවනම් one shot උන් card එක accept කරනව
ලේසිම ක්රමේ තමයි කාගෙ හරි credit card එකක් දීල වැඩේ කරගන්න එක.