මචන්ලා උඹල ගූගල් ඩ්‍රයිව් එකෙන් ලොකු ෆයිල්ස් සින්ක් කරන්න ගූගල් ඩ්‍රයිව් ඩෙස්ක්ටොප් app එක පාවිච්චි කරනවානම් ඒක එකපාරම සින්ක් කරලා ඉවර කරන්න.මැදදී pause කරන්න යන්න එපා.
මට අද 7GB වලට කෙල උනා.
offpeak ඩේටා ඉතුරු නිසා සින්ක් කළා.මැදදී නතර කළා ඉතුරු ටික අද රෑට සින්ක් කරන්න කියල හිතාගෙන,එත් දැන් ඩවුන්ලෝඩ් උන data ඩිලීට් වෙලා.
එක උන්ගේ බග් එකක්. 
සෝ පරිස්සමෙන්

මට අද 7GB වලට කෙල උනා.
offpeak ඩේටා ඉතුරු නිසා සින්ක් කළා.මැදදී නතර කළා ඉතුරු ටික අද රෑට සින්ක් කරන්න කියල හිතාගෙන,එත් දැන් ඩවුන්ලෝඩ් උන data ඩිලීට් වෙලා.
එක උන්ගේ බග් එකක්. 
සෝ පරිස්සමෙන්