Google Drive

AnuradhaRa

Well-known member
  • මම ගූගල් ඩ්‍රයිව් එකේ සේව් කරපු එක්සෙල් ෆයිල් එකක වැඩක් කරල ආයෙ සේව් කරන්ඩ ගියාම sharing violation කියල එනවනෙ. එතකොට වෙනම ෆයිල් එකක් තමා සේව් කරන්ඩ වෙන්නෙ..
    කලින් මෙහෙම වුණේ නෑ..
    excel auto save මිනිත්තු ගාන අඩු කරපු නිසාද?
    නැත්තං auto backup ෆයිල් එකකුත් හදල තියෙන නිසාද?
    නැත්තං මේ දෙකම නිසාද?

    (මේ තියෙන්නෙ එක්සෙල් බැකප් ෆයිල් එකක්. මේක ඔටෝ සේව් වෙනව)

    excel-autobackup-files-670x293.png
     
    Last edited:
    • Like
    Reactions: WhiteWalker