Google Drive

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,365
    113
    මම ගූගල් ඩ්‍රයිව් එකේ සේව් කරපු එක්සෙල් ෆයිල් එකක වැඩක් කරල ආයෙ සේව් කරන්ඩ ගියාම sharing violation කියල එනවනෙ. එතකොට වෙනම ෆයිල් එකක් තමා සේව් කරන්ඩ වෙන්නෙ..
    කලින් මෙහෙම වුණේ නෑ..
    excel auto save මිනිත්තු ගාන අඩු කරපු නිසාද?
    නැත්තං auto backup ෆයිල් එකකුත් හදල තියෙන නිසාද?
    නැත්තං මේ දෙකම නිසාද?

    (මේ තියෙන්නෙ එක්සෙල් බැකප් ෆයිල් එකක්. මේක ඔටෝ සේව් වෙනව)

    excel-autobackup-files-670x293.png
     
    Last edited:
    • Like
    Reactions: WhiteWalker

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,365
    113
    Podi Silva - පොඩි සිල්වා;22580209 said:
    uba na kiwwata opis ekaka wada neda :P :P

    ගෙදර අනිත් අය රස්සාවල් කරනවනෙ.. එයාලට මම හෙල්ප් කරනව.. :cool: