Google Earth PRO නොමීලෙම ගන්න

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    Google Earth PRO නොමීලෙම ගන්න

    hvSppnB.png


    ඔන්න අදත් වටිනා පෝස්ටුවක් අරගෙන ආවා. Google සමාගම අපි හැමොම දන්න එකක්නේ. ඉතින් Google සමාගමේ තවත් වටිනාම සේවාවක්නේ සිතියම් ආශිත සේවාව වන Google Earth කියන්නේ. ඉතින් මේ Google Earth Enterprise සංස්කරණය වසරක් පුරාවට නොමීලේ ලබාදීමට Google සමාගම තීරණය කරලා. මේක මිලදි ගන්නවනම් $399 ( රු . 52000 ක් පමණ ) වගේ විශාල මුදලක් වෙනවා. Torrent සයිට් වල නම් මේකේ Crack , Patch Version ඕණ තරම් තියනවා. ඒත් Google සමාගමෙන්ම ඒක නොමිලේ දෙද්දි මොකටද Crack Version ගන්නේ. Google Earth නොමිලේ ගන්න කරන්න තියෙන්නේ පොඩි දෙයයි. පහත දීලා තියන Link එකට ගිහින් නිවැරදි තොරතුරු සහ Email ලිපිනයක් දෙන්න. ඊට පස්සේ License Key එක ඔයාලා ලබාදුන්න Email ලිපිනයට එවනවා.

    NqmMlNx.gif


    Google Earth නොමිලේ ගන්න මෙන්න මෙතනින් ගිගින් මේ Form එක Sign up කරන්න



    EKrb5BU.jpg


    මෙන්න Registration Forn එක සම්පූර්ණ කරන්න.

    LUh09tG.png


    ලැබෙන Web page එකෙන් download Google Earth Pro ක්ලික් කරලා Google Earth එක download කරගන්න.

    bEwkrGs.png


    දැන් ඔයාලා ඩබා දුන්න Email ලිපිනයට ගිහින් බලන්න. Username , License Key එකයි ඇවිල්ලා ඇති.

    6M0840s.png


    දැන් Google Earth එක ලැබුනු Username , License Key එක යොදාගෙන Register කරගන්න.

    8TuqOHY.png


    1UIHc8d.png


    oXmwHG7.png


    B7FU8GL.png


    RbK4273.png


    REPOST එකක් නම් සොරි මචන්ලා.

    rdGfoLH.gif
    rdGfoLH.gif
    rdGfoLH.gif

    HO7jlvN.gif

    YIIBw7O.png

    A1TUtiA.gif

    sZmegoQ.gif

    X9ZXkJN.gif

     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මේක නම් සුපිරි බං 3D ව්දියට නේ පෙන්නන්නේ :D