Google Fiber Internet

DJvodka

Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    ඔව් බන් අපේ ගොන් නීති හදන බුරු හැත්ත හිතාගෙන ඉන්නේ උන්ගේ අම්මලාගේ රෙද්ද අස්සෙන් නෙට් එක එනවා කියලා...:angry::angry: බලපන් මගෙ දැනුත් ස්ලෝ කරලා..

    දුක තමයි බන් :dull:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    එස් එල් ටී එකේ බිස්නස් බහින නිසා අපේ ටී ආර් සී අයියලා ටික ඕකත් දෙයියනේ කියලා ලස්සනට බස්සලා ගනියි
     

    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    ansas City, Austin and Provo valath lankave Highway laga thiyana idam vage ganan vadi velada danne na
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    137946_340.jpg