Google Galaxy Nexus

Cj live22

Member
Dec 9, 2011
1,432
434
0
HTC එකෙන් ගහපු හොදම ෆෝන් ගොඩට දාන්න පුළුවන් එකක් තමා ඕක මචන් :yes:
machan 15kata watinawa neda?mata thiyena getaluwa oka thama.
5mp cam 1kath thiyenawane.android duwanneth.
 
navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    machan 15kata watinawa neda?mata thiyena getaluwa oka thama.
    5mp cam 1kath thiyenawane.android duwanneth.

    HTC Hero නේද කිව්වේ මචන්? මට අහන්න බැරි උනා second hand ද කියල. ඔව් camera එකනම් 5mp එත් flasher එකක් නෑ
     
    Cj live22

    Member
    Dec 9, 2011
    1,432
    434
    0
    original එකක් 30ක් විතර වෙනවා මචන් ඔකේ තාම ගාන බැහැල නෑ බන්. හොදටම හොදයි
    mama htc gena kisi deyak dan ne .uba mata loku help 1k dunne.thanks machoo
    11.gif
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    me phone 1ka nam patta ++++
    mama avilla htc 1k gena ahala thread 1ka kewanam sry wenna one.

    අපෝ එහෙම කිසි අවුලක් නෑ බන් ෆෝන් ඒක අරගෙන වරෙන් චිරි චිරි මල්ලිගේ Android වැඩකාරයෝ thread එකට :yes:
    මම ඕක දන්නේ මචන් අපේ කන්තෝරුවේ එකෙක් පාවිච්චි කළා මිනිහ මට ඕක recommend කළා එතකොට මම HTC Desire එකක් අරගෙන ඉවරයි මම මේ කියන්නේ මචන් 2010
     
    Cj live22

    Member
    Dec 9, 2011
    1,432
    434
    0
    අපෝ එහෙම කිසි අවුලක් නෑ බන් ෆෝන් ඒක අරගෙන වරෙන් චිරි චිරි මල්ලිගේ Android වැඩකාරයෝ thread එකට :yes:
    මම ඕක දන්නේ මචන් අපේ කන්තෝරුවේ එකෙක් පාවිච්චි කළා මිනිහ මට ඕක recommend කළා එතකොට මම HTC Desire එකක් අරගෙන ඉවරයි මම මේ කියන්නේ මචන් 2010
    elakiri
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    maxxa maxxa eka gaththa gaman maran kaala wagee :) maxxa phone ekak mamath ahala thiyana widihata

    මරන් කනවා නෙමේ කොල්ල ඔච්චර ගානක් දීල ගත්ත ඒක මොකටද මම හදපු එකාට ඕන විදියට පාවිච්චි කරන්නේ :rolleyes: මට ඕන විදියට මිසක් :P
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala

    මරන් කනවා නෙමේ කොල්ල ඔච්චර ගානක් දීල ගත්ත ඒක මොකටද මම හදපු එකාට ඕන විදියට පාවිච්චි කරන්නේ :rolleyes: මට ඕන විදියට මිසක් :P
    :P;) mama dannawane ithin pawichchiye hatiyata ara thread eke dyenne maran kana eka hodayi kiyayi :P
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    :P;) mama dannawane ithin pawichchiye hatiyata ara thread eke dyenne maran kana eka hodayi kiyayi :P

    මෙහෙමනේ මලයෝ මට ඔය ෆෝන් එක හදන company එකට ඕන විදියට පාවිච්චි කරන්න නම් iPhone 4s එකක්ම ගන්න තිබ්බ ඔයිට වඩා අඩුවට මෙහෙන් එත් ගත්තේ නැත්තේ මට ඕන විදියට හදාගන්න හින්ද :yes: ෆෝන් එක ගෙන්නල්ල පැයක් ගියේ නෑ දුන්න වැඩේ :D