lol. තියෙනවා බන්. settings වෙනස් කරන්න ඕන ඒකෙ.

මගෙත් සිංහල නෑ බන් ඉන්පුට් ලැන්ග්වේජ් ලිස්ට් එකේ
කියපන්කෝ අගේ නැතුව ලැන්ග්වේජස් වල නෑනේ...
මටත් නෑ බන්.HUAWEI HONOR 4C එකක් බන් තියෙන්නේ.KITKAT තියෙන්නේ.
කොල්ලෙක් කිව්වා Lolipop ඉදන් ලු සපෝර්ට් ...![]()
මගෙත් සිංහල නෑ බන් ඉන්පුට් ලැන්ග්වේජ් ලිස්ට් එකේ
මටත් නෑ බන්.HUAWEI HONOR 4C එකක් බන් තියෙන්නේ.KITKAT තියෙන්නේ.
කොල්ලෙක් කිව්වා Lolipop ඉදන් ලු සපෝර්ට් ...![]()
mageth ne bn![]()
System Keyboard box එක untick කරපන්
input language list එක එනවා එතකොට
ලිස්ට් එක තියෙනව ඒකෙ සිංහල නෑ බන් ඒකයි අවුල. android පරණ ඒවට නැද්ද දන්නේ නෑ. මගේ කිට්කැට් තියෙන්නෙ.