Google Gboard එකේ සිංහල නැද්ද?

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    Voice typing ලිස්ට් එකේ සිංහල තියෙනවා මචන්, Languages ලිස්ට් එකේ නෑ. ඒ හින්ද කීබෝඩ් එකේ ලෝක ගොලේ බටන් එක ඔබල සිංහල කී බෝඩ් එකට මාරුවෙන්න විදිහක් නෑ ඒකයි අවුල :sorry: ගුගල් app එකත් අප්ඩේට් කරා ඒත් වෙනසක් නෑ නෙ. Voice typing වල primary language එක සිංහල කරා ඒත් ඉංග්‍රීසි කීබෝඩ් එක තියෙන නිසා කියන ඔක්කොම ඉංග්‍රීසි වලින් ටයිප් වෙන්නේ.

    matath oya prashnemayi thiyenne :(:(:(
     

    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    මගෙත් නැ බන්... :no::no::no:

    v4k0whL.png