Google Gboard එකේ සිංහල නැද්ද?

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    Voice typing ලිස්ට් එකේ සිංහල තියෙනවා මචන්, Languages ලිස්ට් එකේ නෑ. ඒ හින්ද කීබෝඩ් එකේ ලෝක ගොලේ බටන් එක ඔබල සිංහල කී බෝඩ් එකට මාරුවෙන්න විදිහක් නෑ ඒකයි අවුල :sorry: ගුගල් app එකත් අප්ඩේට් කරා ඒත් වෙනසක් නෑ නෙ. Voice typing වල primary language එක සිංහල කරා ඒත් ඉංග්‍රීසි කීබෝඩ් එක තියෙන නිසා කියන ඔක්කොම ඉංග්‍රීසි වලින් ටයිප් වෙන්නේ.​

    matath oya prashnemayi thiyenne :(:(:(
     

    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    මගෙත් නැ බන්... :no::no::no:

    v4k0whL.png