Google Hangouts උදව්වක් ඕනේ !!!
මචංලා මම හදිස්සියේ Phone එක Reset කරා. දාලා තිබ්බේ Custom ROM එකක්. උවමනා කරන මැසේජ් තියෙන නිසා මැසේජස් ඔක්කොම වගේ Backup කරා SMS Backup and Restore app එකෙන් .xml විදියට. ROM එකේ default sms app එක විදියට තියෙන්නේ Hangouts විතරයි. මම ආයේ reset කරාට පස්සේ app එකෙන් SMS ටික restore කරා. Backup වෙච්ච Message ගානම Restore වුනා කියලාත් පෙන්නනවා... ඒ වුනාට Hangouts වල කිසි දෙයක් නෑ. දන්න කියන කෙනෙක් පුලුවන් නම් කියනවාද Hangouts ටික Restore කර ගන්න විදියක් .xml එකකින්??
Phone එක SAMSUNG GALAXY S3 එකක්.
දන් නැති කෙනෙක් වුනත් උදව්වක් වශයෙන් බම්ප් එකක් දාගෙන යන්න 6+ කින් සලකනවා
බොහොම ස්තූතියි
Phone එක SAMSUNG GALAXY S3 එකක්.
දන් නැති කෙනෙක් වුනත් උදව්වක් වශයෙන් බම්ප් එකක් දාගෙන යන්න 6+ කින් සලකනවා

බොහොම ස්තූතියි






