Google Hangouts උදව්වක් ඕනේ !!!

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    Google Hangouts උදව්වක් ඕනේ !!!

    මචංලා මම හදිස්සියේ Phone එක Reset කරා. දාලා තිබ්බේ Custom ROM එකක්. උවමනා කරන මැසේජ් තියෙන නිසා මැසේජස් ඔක්කොම වගේ Backup කරා SMS Backup and Restore app එකෙන් .xml විදියට. ROM එකේ default sms app එක විදියට තියෙන්නේ Hangouts විතරයි. මම ආයේ reset කරාට පස්සේ app එකෙන් SMS ටික restore කරා. Backup වෙච්ච Message ගානම Restore වුනා කියලාත් පෙන්නනවා... ඒ වුනාට Hangouts වල කිසි දෙයක් නෑ. දන්න කියන කෙනෙක් පුලුවන් නම් කියනවාද Hangouts ටික Restore කර ගන්න විදියක් .xml එකකින්??

    Phone එක SAMSUNG GALAXY S3 එකක්.

    දන් නැති කෙනෙක් වුනත් උදව්වක් වශයෙන් බම්ප් එකක් දාගෙන යන්න 6+ කින් සලකනවා :):)
    බොහොම ස්තූතියි
     
    • Like
    Reactions: keerthiya

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    machn hangout msg nemene uba backup kale itn.normal sim ekata ena msg tikane.
    mage nam kawadawath hangout eke msg backup wela awe na.

    uba dala thiynne me app eka neda?

    https://play.google.com/store/apps/details?id=com.riteshsahu.SMSBackupRestore&hl=en

    meke description baluwada uba?

    Description
    SMS Backup & Restore is a simple Android app that backs up and restores your phone's text messages.
    NOTE: On Android 4.4+ devices, if you have performed the Restore and the messages don't appear in Hangouts then:
    - Open Hangouts and Disable SMS from Settings.
    - Exit the Hangouts app
    - Open Hangouts and Enable SMS from Settings.

    ara link eken ghn ithuru tikath balanna hadanna pluwanda kiyala
     
    • Like
    Reactions: ^Night Fury^

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    machn hangout msg nemene uba backup kale itn.normal sim ekata ena msg tikane.
    mage nam kawadawath hangout eke msg backup wela awe na.

    uba dala thiynne me app eka neda?

    https://play.google.com/store/apps/details?id=com.riteshsahu.SMSBackupRestore&hl=en

    meke description baluwada uba?

    ara link eken ghn ithuru tikath balanna hadanna pluwanda kiyala

    ඔව් බං ඔය විදියට බැලුවාට Disable කරන්න විදියක් නෑනේ. එහෙම Option එකක් නෑ :no::no: Default SMS app එක Hangouts විතරයි තියෙන්නේ.
    ඉතින් මචං තිබ්බ මැසේජ් ඔක්කොම COunt එකත් එක්කම පෙන්නුවා Backup වුනා කියලා. Restore වුනා කියලාත් පෙන්නුවා. ඒ වුනාට hangouts වල පෙන්නන්නේ නෑ :no::no:
     
    • Like
    Reactions: Thilantdm

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    ඔව් බං ඔය විදියට බැලුවාට Disable කරන්න විදියක් නෑනේ. එහෙම Option එකක් නෑ :no::no: Default SMS app එක Hangouts විතරයි තියෙන්නේ.
    ඉතින් මචං තිබ්බ මැසේජ් ඔක්කොම COunt එකත් එක්කම පෙන්නුවා Backup වුනා කියලා. Restore වුනා කියලාත් පෙන්නුවා. ඒ වුනාට hangouts වල පෙන්නන්නේ නෑ :no::no:

    mm ane manda bn.math phone ekata aluth CM ehema one tharan dala backup karala restore krnwa.kawadawath hangout eke msg nm restore wela na.
    mn hithnne machn hangout kiynne live app ekakne.nkn viber wage.ewa wala msg restore karanna ba kiyala mata hithnne :baffled:

    arun nm kiyala thiynwa pluwan kiyala.ane mnda bn :oo::baffled:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    mm ane manda bn.math phone ekata aluth CM ehema one tharan dala backup karala restore krnwa.kawadawath hangout eke msg nm restore wela na.
    mn hithnne machn hangout kiynne live app ekakne.nkn viber wage.ewa wala msg restore karanna ba kiyala mata hithnne :baffled:

    arun nm kiyala thiynwa pluwan kiyala.ane mnda bn :oo::baffled:

    Hangouts වලම තියෙනවා මචං පරණ SMS ටික import කරන්න. ඒත් මේ Messaging App එක නැති නිසා මුන්ට හොයා ගන්න බැරුවද දන්නේ නෑ :oo::oo: මම වෙන ඇප් එකක් දැම්මා. ඒ වුනාට default එක වෙනස් කරන්න බෑ Hangouts විතරමයි එන්නේ:baffled::baffled: අනේ මංදා :dull:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    Hangouts වලම තියෙනවා මචං පරණ SMS ටික import කරන්න. ඒත් මේ Messaging App එක නැති නිසා මුන්ට හොයා ගන්න බැරුවද දන්නේ නෑ :oo::oo: මම වෙන ඇප් එකක් දැම්මා. ඒ වුනාට default එක වෙනස් කරන්න බෑ Hangouts විතරමයි එන්නේ:baffled::baffled: අනේ මංදා :dull:

    mm Custom Rom ekak damma kiyala awulk nm na neda okata.ehema nathuwa athi app eke bug ekakda danne na bn.nattn ochchara kattak kanna one nane itn
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    mm Custom Rom ekak damma kiyala awulk nm na neda okata.ehema nathuwa athi app eke bug ekakda danne na bn.nattn ochchara kattak kanna one nane itn

    පස්සේ හෙමීට බලනවා බං :dull::dull: දැනට ඕනේ ඒවා ටික SMS backup and Restore App එකෙන් Message ටික බලාගත්තැකි ;)

    උදව්වට තෑන්ක්ස් මචං :)