Google I/O 2016

crazycasper

Well-known member
  • Oct 22, 2008
    2,441
    226
    63
    Negombo
    Google I/O 2016 එකට Register උනේ කව්ද? මේ පාර T-Shirt දෙන්නෙ නැද්ද?

    GDG-Site-5-960x640.jpg
     

    aaa1111

    Member
    Sep 19, 2012
    43
    4
    0
    Register una. Ehema nam select karanna thibbe na. Passe confirmation mail ekak ewanawa kiwwa eke ahaida danne na
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    No free t-shirts or food this time, entrance will provide only selected people. priority will be given to Ideamart developers.


    එක හොඳයි. ඔතනට එන බාගෙට බාගයක්ම එන්නේ ඔය ෆි ටි ෂර්ට් එක ගන්න. නැතුව තමන්ගේ දැනුම වර්දනය කරගන්න නොවෙයි.
     

    crazycasper

    Well-known member
  • Oct 22, 2008
    2,441
    226
    63
    Negombo


    එක හොඳයි. ඔතනට එන බාගෙට බාගයක්ම එන්නේ ඔය ෆි ටි ෂර්ට් එක ගන්න. නැතුව තමන්ගේ දැනුම වර්දනය කරගන්න නොවෙයි.

    :yes::yes: ehema kiyanna epa ban den T shirt ekak patta ganan.
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    No free t-shirts or food this time, entrance will provide only selected people. priority will be given to Ideamart developers.

    ඒක හරි හුත්තක් නේ. අපි උන්ගේ ideamart ලබ්බේ වැඩ කරන්නේ නෑ කියලා googl e එකේ එකට නොදී හරියනවද අපිට
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka


    එක හොඳයි. ඔතනට එන බාගෙට බාගයක්ම එන්නේ ඔය ෆි ටි ෂර්ට් එක ගන්න. නැතුව තමන්ගේ දැනුම වර්දනය කරගන්න නොවෙයි.

    siraa kathawa :D mata giya paara hambuna set ekakma :D un IT karala thiya interest ekakwath ne :D Art faculty ekaklu :P T shirt eka ganna aawe keewa :D siraama siddiyak meka :lol:
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    Me paara Free T shirt + Foods denawa :) 100 % sure..eth ganne select karala :)
    Ideamart eka oke asse promote karana eka nan wedak ne ..un sponsorsla bawa eththa :P ideamart eke show eka witarai kiyana tharam unge progress ekak ho deyak ne :D ara mahatha thadi buwek inne :P kathaanayaaka wage porane promoter Ideamart :D
     

    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    600
    378
    63
    ඔව් බන් මම අවුරුදු දෙකක් අවා මෙ පාර හු### algorithm එකක් දාලා වැඩේ කරලා තියෙන්නේ , මුන් හිතන්නේ it කියන්නේ developers ල විතරයි කියලා , ගූගල් කියලා රෙද්ද අයිඩියා මාර්ට්ටු යි ,ඩයලොග් ප්‍රොමෝට් කර්රනේ . වැඩේ කැතයි , අනික මුන්ට budget සීන් එකක් ද දන්නේ නැ සල්ලි නැති . එන උන්ග්ගෙන් බාගයක් 2 3 වෙද්දී නිදි බන් , හතර අත දාලා. ගිය පාර කන්න දුන්නේ නැ . මෙ පාර කන්න දෙනවා අපිට දෙන්නේ නැ ඔයි
    . අනිත් එක ලංකාවේ ගූගල් developer group එක ස්පොන්සර් කියලා , ඩයලොග් එකේ අයිඩියා මාර්ට් එකට දෙන එක වැරදි බන්,

    it යනු developers ලා පමණක් නොවේ
    i o යනු අයිඩියා මාර්ට් dialog නොවේ .
     

    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    600
    378
    63
    ඒක හරි හුත්තක් නේ. අපි උන්ගේ ideamart ලබ්බේ වැඩ කරන්නේ නෑ කියලා googl e එකේ එකට නොදී හරියනවද අපිට

    ඔව් රෙද්ද