Google I/O 2016

JilbuwaT

Well-known member
  • Aug 3, 2015
    600
    378
    63
    Me paara Free T shirt + Foods denawa :) 100 % sure..eth ganne select karala :)
    Ideamart eka oke asse promote karana eka nan wedak ne ..un sponsorsla bawa eththa :P ideamart eke show eka witarai kiyana tharam unge progress ekak ho deyak ne :D ara mahatha thadi buwek inne :P kathaanayaaka wage porane promoter Ideamart :D


    සෆ්රාස් කියලා එකෙක්
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    Dialog එකෙන් කරනවට වඩා මොබිටෙල් එකෙන් කරනවානම් හොඳයි. මොකද මේක නිකන් ඩයලොග් එකේ බුදලයක් වගේ වෙන්නේ නැතුව.