Google I/O extended 2019

London Moris

Well-known member
  • Aug 22, 2015
    892
    499
    63

    මොකක්ද බන් මේකෙ enthusiast ල choose කරගන්න ක්‍රමේ? Dialog එකට ගිය පාරත් දැම්ම මේ පාරත් දැම්ම දෙකෙන් එකක්වත් නෑ. FCFS ද වෙන්නෙ? නැත්තම් මොකක්ද measurement එක..

    • Like
    Reactions: Darkline

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,470
    113

    Ideamart, Github, LinkedIn, StackOverflow වගේ දේවල් වල Presence එක බලනවා කියලා මට හිතෙනවා. ගොඩක්ම I/O එකට දාන්නේ T-shirt එක ගන්න බලාගෙන නේ. :oo:
     
    • Like
    Reactions: Darkline

    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    Ideamart, Github, LinkedIn, StackOverflow වගේ දේවල් වල Presence එක බලනවා කියලා මට හිතෙනවා. ගොඩක්ම I/O එකට දාන්නේ T-shirt එක ගන්න බලාගෙන නේ. :oo:

    අනේ මන්ද බන් ඒ මොනාත් නැති උන්ටත් මේල් ඇවිත්. 10 20 ගනන් කරලද කොහෙද ඉන්විටේශන් එවන්නෙ
     
    FFAlpha

    Well-known member
  • Jan 11, 2017
    926
    651
    113
    අනේ මන්ද බන් ඒ මොනාත් නැති උන්ටත් මේල් ඇවිත්. 10 20 ගනන් කරලද කොහෙද ඉන්විටේශන් එවන්නෙ

    :(:(:(:(:( Sira bn
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    3,998
    2,250
    113
    Srilanka
    අනේ මන්ද බන් ඒ මොනාත් නැති උන්ටත් මේල් ඇවිත්. 10 20 ගනන් කරලද කොහෙද ඉන්විටේශන් එවන්නෙ

    me para event eka cancell neda??
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Ideamart, Github, LinkedIn, StackOverflow වගේ දේවල් වල Presence එක බලනවා කියලා මට හිතෙනවා. ගොඩක්ම I/O එකට දාන්නේ T-shirt එක ගන්න බලාගෙන නේ. :oo:

    Google I/O එකට යන්න dev කෙනෙක් වෙන්න ඕනද.. නෑනෙ බං :rolleyes:
    එකේ පෙන්වන්නේ upcoming Google products/innovations ගැන. Google products වලට උනන්දු ඕන කෙනෙකුට එන්න අවස්ථාව දෙන්න ඕන

    කොටින්ම මං කියන්නේ Android SmartPhone එකක් තියෙන හැම කෙනෙක්වම eligible කරන්න ඕන

    මෙච්චරයි. ඕවා නිකන් කරන්නත් ඕන නැහැ. රුපියල් 1000/- විතර online payment අරගෙන ඊට පස්සේ event එකට ආපු උන්ගෙන් event එකේ සම්පූර්ණ කාලයෙන් 75% time වත් එතන හිටපු අයට රුපියල් 750/- ක් විතර cash back කරන විදියට හැදුවා නම් නම් ඔය Tshirt එකයි පිනට කන්නයි පැනගෙන එන සෙනගෙන් බාගයක් වත් එන්නේ නැහැ. එතකොට ඇත්තටම උනන්දු අය එයි. :lol::lol:

    ගොඩක් එවුන් කරන්නේ Tshirt පිනට දෙන නිසා එක ගන්න පැනගෙන කෑම එකත් කාලා කලින්ම පැනලා යනවා.
    ඊ‌ට පස්සේ දවසේ ඉදන් ඔය Tshirt එක ඇදන් පාරේ ගිහින් සිගිති ආතල් දෙනවා ලෝඩ් පකීර් ව‌ගේ.
     
    Last edited:

    :lol: සිරාවටම
     
    අඩෝ ඒක නම් සිරාමයි බන්.. 1000ක් වගේ ගානක් ගත්තත් අවුලක් නෑ බන් උවමනාවක් තියනව නම් ඒක ඉතුරු කරගන්නවනෙ.. අවුරුද්දක්ම තියෙන්නෙ.. :nerd:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    මමත් ෆ්බී එකේ දැක්කා..නිකමට ස්පෑම් mails චෙක් කලාම ස්පෑම් මේල් ඇවිත් මාත් සිලෙක්ට කියලා.. Blockevent එකට ගිහින් address එක දුන්නා.. :love: :) Dialog TV live බලන්ඩ පුලුවන් channel no 1 එකෙන් :)

    මුන් නිකන් නෙමේ බන් Stackoveflow, Github, LinkedIn, Medium වගේ දේවල් ඉල්ලුවේ ඒවා බලලා තමා මම හිතන්නෙ සිලෙක්ට් කරලා තියෙන්නෙ
     
    Last edited:
    • Like
    Reactions: Elysium

    Gedara_haraka

    Well-known member
  • Sep 15, 2017
    726
    310
    63
    යකෝ මගේ යාළුවා ඌවයි උගේ කෙල්ලවයි රෙජිස්ටර් කරා. කෙල්ල IT කිසිම දේකට රිලේටඩ් නෑ. ෂර්ට් එක ගන්න රෙජිස්ටර් කරලා තියන්නේ. උන් දෙන්නා සිලෙක්ට් වෙලා. අපේ සෙට් එකේ එකෙක් ඇර අනික් උන් සිලෙක්ට් වෙලා නෑ.(ඉල්ලපු අකවුන්ට් ඔක්කොම දාල ප්‍රොෆයිල් එක හදලත්)
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113

    මුන් නිකන් නෙමේ බන් Stackoveflow, Github, LinkedIn, Medium වගේ දේවල් ඉල්ලුවේ ඒවා බලලා තමා මම හිතන්නෙ සිලෙක්ට් කරලා තියෙන්නෙ

    යකෝ මගේ යාළුවා ඌවයි උගේ කෙල්ලවයි රෙජිස්ටර් කරා. කෙල්ල IT කිසිම දේකට රිලේටඩ් නෑ. ෂර්ට් එක ගන්න රෙජිස්ටර් කරලා තියන්නේ. උන් දෙන්නා සිලෙක්ට් වෙලා.

    Stackoveflow, Github, LinkedIn, Medium බලල ඇත්තේ එහෙනම් මේහෙම තමයි :lol:
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    Stackoveflow, Github, LinkedIn, Medium බලල ඇත්තේ එහෙනම් මේහෙම තමයි :lol:

    ඒවා ඉතින් මම දන්නෙ නෑ පුතා.... මම හිතුව දේ කිව්වේ... :P මගෙ යාලුවෙක් ඉන්නවා..උට ඇවිල්ලත් නෑ ඉතින්
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ඒවා ඉතින් මම දන්නෙ නෑ පුතා.... මම හිතුව දේ කිව්වේ... :P මගෙ යාලුවෙක් ඉන්නවා..උට ඇවිල්ලත් නෑ ඉතින්

    කෙල්ල පොෂ් ඇති. ෂුවර් එකටම ඒකිගෙ Facebook/Instagram එක බලල තමයි select කරල තියෙන්නේ. ලංකාවනේ බං :rolleyes: