Google I/O 2023 extend

pdkuma

Well-known member
  • May 22, 2016
    613
    743
    93
    මුල්ම එකෙත් අන්ලිමිටඩ් කෑම දුන්නා මචං. නමුත් හිටපු ක්‍රවුඩ් එක හොඳයි. මම පළවෙනි එකට ගියා. ඊට පස්සෙ තුනකට විතර ගියා. අන්තිමට ට්‍රේස් එක්පර්ට් සිටි එකේ තිබ්බ එකට ගියේ. වැඩි වෙලාවක් ඉන්නෙ නැතිව ආව තිබ්බ චාටර් වයිබ් එක හින්දා. ඒ කාලෙ තව සිරා මීටප්ස් තිබ්බා (google mappers group, js meetup). හොඳ එලීට් කෝඩර්ස්ලා එහෙම ආපු. පස්සෙ ඔක්කොම චොර උනා..බේරිච්චි ඉවෙන්ට්ස් ටික ෆුල් ක්ලෝස්ඩ්සඩ්ර්කල් උනා. ඒව තාම ඇති. මම දැං කොළඹ නැති හින්දා දැං වැඩිය අප්ඩේට් එකක් නෑ
    ඉස්සර GDG එකෙනුයි Microsoft එකෙනුයි මාර event තොගයක් තිබ්බෙ. දැන් නම් ඒ එකක්වත් තියෙනවද දන්නෙ නෑ.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,862
    5,413
    113
    ඉස්සර GDG එකෙනුයි Microsoft එකෙනුයි මාර event තොගයක් තිබ්බෙ. දැන් නම් ඒ එකක්වත් තියෙනවද දන්නෙ නෑ.
    ඔව් සිරා ඉවෙන්ට්ස් තිබ්බා.. ගලධාරී එකේ තව පාක් ස්ට්‍රීට් මී්ව්ස්, ජාව ලවුන්ජ් වගේ සිරා ප්ලේසස් වල තිබ්බෙ
     
    • Like
    Reactions: pdkuma

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    ඔව් සිරා ඉවෙන්ට්ස් තිබ්බා.. ගලධාරී එකේ තව පාක් ස්ට්‍රීට් මී්ව්ස්, ජාව ලවුන්ජ් වගේ සිරා ප්ලේසස් වල තිබ්බෙ
    දැන් meetups නැද්ද මචන් . ඉස්සර WSO2 ,99x එකේ එහෙම හැම සතියම මොකක් හරි තියනව .
     
    • Like
    Reactions: pdkuma

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,841
    9,206
    113
    එක තැනක නෑ
    නෑතෝ... මටත් මේල් එකක් නම් ආවේ නෑ... දැන් රෙජිස්ටේෂන් නම් කැන්සල් කරලා ගුගල් ‍‍ෆෝම් එකත් වැඩ නෑ....
    Wada ban. Mama me dan register una. Mata google eken mail ekak awilla thibba register wenna kiyala. E link eken gihin dan register une

    IMG_1050.jpeg
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,862
    5,413
    113
    දැන් meetups නැද්ද මචන් . ඉස්සර WSO2 ,99x එකේ එහෙම හැම සතියම මොකක් හරි තියනව .
    ඇති මචං. මම දැං කොළඹ නෑ. ඒ නිසා දන්නෙ නෑ විස්තර
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,470
    113
    දැන් meetups නැද්ද මචන් . ඉස්සර WSO2 ,99x එකේ එහෙම හැම සතියම මොකක් හරි තියනව .
    හිටපුගමන් physical event තියෙනවා. දැන් ගොඩක් online ඒවා තමා තියෙන්නේ..