Google images සේවය පටන් ගන්න හේතු
Google images සේවය පටන් ගන්න හේතු උනේ jennifer lopez 2000 අවුරුද්දේ grammy සම්මාන උළෙලට ඇඳපු මේ ඇඳුම (green versace gown, aka - jungle dress). එක රැයකින් ලෝකෙ හැමෝම මේ ඇඳුම search කරන්න ගන්නවත් එක්ක google තේරුම් ගත්ත web list එක විතරක් ප්රමාණවත් නෑ image result එකකුත් ඕනි කියලා. එහෙමයි google images ඉපදුනේ.