Google images සේවය පටන් ගන්න හේතු

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    Google images සේවය පටන් ගන්න හේතු

    Google images සේවය පටන් ගන්න හේතු උනේ jennifer lopez 2000 අවුරුද්දේ grammy සම්මාන උළෙලට ඇඳපු මේ ඇඳුම (green versace gown, aka - jungle dress). එක රැයකින් ලෝකෙ හැමෝම මේ ඇඳුම search කරන්න ගන්නවත් එක්ක google තේරුම් ගත්ත web list එක විතරක් ප්‍රමාණවත් නෑ image result එකකුත් ඕනි කියලා. එහෙමයි google images ඉපදුනේ.

    jennifer-lopez-vogue-8apr15-rex_b.jpg
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    දැන් අපි සෙක්ස් හෙවුවා කියලා ඉන් සෙක්ස් ටැබ් එකකුත් දායිද බන්.:lol::lol: