google input tool

kiripaan

Active member
  • Dec 28, 2012
    426
    50
    28
    මම අද ඔයාලට සුපිරිම වැඩක් කියන්න යන්නේ.
    Internet යනකොට ලේසියෙන්ම සිංහල කොටන්න, Google අපිට දීල තියන නියම වැඩ කැල්ලක් තමයි මේක.
    මේකට ඔයාගේ Internet access වෙන browser එක "Google Chrome" වෙන්න ඕන.
    ඊට අමතරව ANDROID, WINDOWS වලටත් install කරගන්න පුළුවන්,මම කියන්න හදන්නේ Google Chrome වලට install කරන විදිය.

    "Google Input Tools"
    මුලින්ම Google search වල Google Input Tools කියල type කරන්න.
    vz4yg.jpg

    "Install the Chrome extensions" click කරන්න.
    iqfwo.jpg

    93zys.jpg

    ඊට පස්සේ "Add to Chrome" click කරන්න.
    cpllg.jpg

    Comfirm box එකට "Add" click කරන්න.
    ypx5p.jpg


    bp3bg.jpg


    kg4ns.jpg

    Chrome browser එකේ දකුණු පැත්තේ ඉහල කෙලවරට මේ වගේ icon එකක් එනවා.
    em5r6.jpg

    දැන් ඒ icon එක උඩ right click කරලා Extention option ගන්න
    f2lta.jpg


    ilsf8.jpg

    පහලට ගිහින් double click කරලා "සිංහල" තෝරන්න
    ilsf8.jpg

    දැන් දකුණු පැත්තේ ඉහල තියන icon එක click කලාම සිංහල add වෙලා තියෙන්නේ.
    fwfxn.jpg

    දැන් ඔයා සින්ග්‍රිසියෙන් type කරන දේවල් සිංහලෙන් අගේට type වෙනවා.
    ඔයාට සිංහල type කරන ගමන් English type කරන්න ඕන නම් Shift 1 එබුවම සිංහල type වෙන එක නතර වෙනවා.
    dbk7h.jpg
    සිංහල ඕන නම් ආයෙම Shift 1 ඔබන්න.
    hmkto.jpg

    මේකේ type කරනකොට හරියටම අකුරු ගලපන්න ඕන නෑ.
    vi86t.jpg
    බලන්න පාවිච්චි කරලා.
    පහසුයි වගේම ගොඩක් ලේසියි.

    කොහොමද වැඩේ? නියමයි නේද?
    හොඳයි නම් සලකන්න අමතක නොකර හොඳේ
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,075
    36,079
    113
    කෑගල්ල
    මචෝ මේකේ පොඩි අවුලක් තියනවා. එක document එකකින් copy කරලා තව එකකට past කරපුවහම. වාක්‍යම අවුල් යනවා :no:. අග මුල මාරුවෙනවා. නැත්තම් මෙකතම පට්ට. :D
     

    kiripaan

    Active member
  • Dec 28, 2012
    426
    50
    28
    මචෝ මේකේ පොඩි අවුලක් තියනවා. එක document එකකින් copy කරලා තව එකකට past කරපුවහම. වාක්‍යම අවුල් යනවා :no:. අග මුල මාරුවෙනවා. නැත්තම් මෙකතම පට්ට. :D

    එහෙමද? මම ඒ ගැන දනන් හිටියේ නෑ
     

    kiripaan

    Active member
  • Dec 28, 2012
    426
    50
    28
    [QUOඨ්E][/QUOඨ්E][QUOඨ්E=ඓරොන් Mඔන්ගෙර්;14787268]එල..[/QUOඨ්E]
    thank you
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,811
    3,844
    113
    Delaware
    මචන් ඕක chrome එකට add කරන නැතුව pc එකට install කරහම ඕන තැනක සිංහල type කරන්ඩ පුළුවන්.
    අනික Alt+Shift එකෙන් ටක් ගලා En to Si වලට මාරු වෙන්ඩත් පුළුවන්. task bar එකට language icon එක
    එනවා. අර කලින් කෙනෙක් දාලා තියනවා වගේ අවූලක් එන්නෙත් නැ