google loon ගැන නොහිතන පැත්තක්
google loon ගැන කතාකරනකොට පොඩි ප්‍රශ්නයක් අවා.. එකේ භාවිතා වෙන තරංග ,ආරංචි විදියට මුළු ලන්කවවම බැලූන් 8කින් cover කරනවා ,ඒ කියන්නේ ටිකක් powefull තරංග වෙන්නැති යන්නේ ,ඒවා අපේ ලංකාවේ කෘමීන් (මීමැස්සෝ ) වගේ සත්තුන්ට බලපානවද? මොකද මන් අහල තියෙනව මීමැස්සෝ වගේ සත්තු , තමන්ගේ ගමන් මාර්ග හොයාගන්නේ තරංග භාවිතයෙන් කියල.. එහෙම google loon එකේ තරංග කෘමී සත්තුන්ට හානිකරයි නම් , දැනට ලංකාවේ ගොඩක් ශාකවල පරාගනය අඩුවෙලා පලදාව නැතිවෙයි ..එහෙම උනොත් වෙනදේ ඉතින් හිතාගන්න ඕන නෑනේ
..
දන්න කවුරු හරි ඉන්නවද? කෘෂිකර්මය එහෙම දන්නා අය ?? පොඩ්ඩක් හොයල බලනවද?? අදහස් අවශ්යි ??
google loon ගැන කතාකරනකොට පොඩි ප්‍රශ්නයක් අවා.. එකේ භාවිතා වෙන තරංග ,ආරංචි විදියට මුළු ලන්කවවම බැලූන් 8කින් cover කරනවා ,ඒ කියන්නේ ටිකක් powefull තරංග වෙන්නැති යන්නේ ,ඒවා අපේ ලංකාවේ කෘමීන් (මීමැස්සෝ ) වගේ සත්තුන්ට බලපානවද? මොකද මන් අහල තියෙනව මීමැස්සෝ වගේ සත්තු , තමන්ගේ ගමන් මාර්ග හොයාගන්නේ තරංග භාවිතයෙන් කියල.. එහෙම google loon එකේ තරංග කෘමී සත්තුන්ට හානිකරයි නම් , දැනට ලංකාවේ ගොඩක් ශාකවල පරාගනය අඩුවෙලා පලදාව නැතිවෙයි ..එහෙම උනොත් වෙනදේ ඉතින් හිතාගන්න ඕන නෑනේ
.. දන්න කවුරු හරි ඉන්නවද? කෘෂිකර්මය එහෙම දන්නා අය ?? පොඩ්ඩක් හොයල බලනවද?? අදහස් අවශ්යි ??
Last edited: