google loon ගැන නොහිතන පැත්තක්

Gojabisena

Active member
  • Jan 15, 2016
    390
    217
    43
    google loon ගැන නොහිතන පැත්තක්

    google loon ගැන කතාකරනකොට පොඩි ප්‍රශ්නයක් අවා.. එකේ භාවිතා වෙන තරංග ,ආරංචි විදියට මුළු ලන්කවවම බැලූන් 8කින් cover කරනවා ,ඒ කියන්නේ ටිකක් powefull තරංග වෙන්නැති යන්නේ ,ඒවා අපේ ලංකාවේ කෘමීන් (මීමැස්සෝ ) වගේ සත්තුන්ට බලපානවද? මොකද මන් අහල තියෙනව මීමැස්සෝ වගේ සත්තු , තමන්ගේ ගමන් මාර්ග හොයාගන්නේ තරංග භාවිතයෙන් කියල.. එහෙම google loon එකේ තරංග කෘමී සත්තුන්ට හානිකරයි නම් , දැනට ලංකාවේ ගොඩක් ශාකවල පරාගනය අඩුවෙලා පලදාව නැතිවෙයි ..එහෙම උනොත් වෙනදේ ඉතින් හිතාගන්න ඕන නෑනේ :sorry:..

    දන්න කවුරු හරි ඉන්නවද? කෘෂිකර්මය එහෙම දන්නා අය ?? පොඩ්ඩක් හොයල බලනවද?? අදහස් අවශ්යි ??
     
    Last edited:

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    google loon ගැන කතාකරනකොට පොඩි ප්‍රශ්නයක් අවා.. එකේ භාවිතා වෙන තරංග ,ආරංචි විදියට මුළු ලන්කවවම බැලූන් 8කින් cover කරනවා ,ඒ කියන්නේ ටිකක් powefull තරංග වෙන්නැති යන්නේ ,ඒවා අපේ ලංකාවේ කෘමීන් (මීමැස්සෝ ) වගේ සත්තුන්ට බලපානවද? මොකද මන් අහල තියෙනව මීමැස්සෝ වගේ සත්තු , තමන්ගේ ගමන් මාර්ග හොයාගන්නේ තරංග භාවිතයෙන් කියල.. එහෙම google loon එකේ තරංග කෘමී සත්තුන්ට හානිකරයි නම් , දැනට ලංකාවේ ගොඩක් ශාකවල පරාගනය අඩුවෙලා පලදාව නැතිවෙයි ..එහෙම උනොත් වෙනදේ ඉතින් හිතාගන්න ඕන නෑනේ :sorry:..

    දන්න කවුරු හරි ඉන්නවද? කෘෂිකර්මය එහෙම දන්නා අය ?? පොඩ්ඩක් හොයල බලනවද?? අදහස් අවශ්යි ??

    එහෙනම් මේ දැනට අටවල තියෙන ටවර් ගානේ හැටියට අපි කන්න නැති වෙලා මැරිලා ගොඩක් කල්
     
    Gojabisena

    Active member
  • Jan 15, 2016
    390
    217
    43
    එකත් ඇත්ත තමා ..

    හැබැයි දැනට ලංකාවේ ඔක්කොම කරන්නේ .. තැන තැන වල පොඩි ටවර් ගහල, පොද්ය් සිග්නල් strength එකක් ,එතකොටයි අරම බැලූන් වලින් දෙන එකෙයි වෙනසක් තියෙනවද? බලපානවද කියල තමා මන් අහන්නේ? .. කෘෂිකර්මය ගැන ,කෘමීන් ගන්න දන්නා කවුරුහරි ඉන්නවදෝ ??

    Ehenm itin mobile ewat TV ewat hinda oka wenna puluwanne mcn
    Kiyanna ba oma wennat puluwan
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Dialog - 2G, 3G, 4G FDD LTE, 4G TDD fixed broadband, CDMA, Wifi, Wimax
    Mobitel - 2G, 3G, 4G FDD LTE, wifi
    Hutch - 2G, 3G
    Etisalat - 2G, 3G
    Airtel - 2G, 3G
    SLT - 4G TDD fixed LTE broadband, Wifi
    Lankabell - 4G LTE fixed broadband, Wimax, Wifi, CDMA

    මේවගෙනුත් වයර්ලස් තමයි බං. නමුත් ගූගල් අයගේ ඔය බැලුන් 8න් 10න් ලංකාවම කවර් කරන එක නම් අනේ මංදා. පොලොවේ බේස් ස්ටේශන් හදන්න වෙයි. මොකද 4G phones, 4G routers වුනත් 15km - 20km විතර දුර ටවර් වලට කනෙක්ට් වෙන්නෙ නෑ නෙ? :confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙනම් මේ දැනට අටවල තියෙන ටවර් ගානේ හැටියට අපි කන්න නැති වෙලා මැරිලා ගොඩක් කල්
    :yes::yes::yes:ටවර් එකෙන් දුන්නත් 4G බැලුමෙන් දුන්නත් 4G එක නිසා එහෙම දෙයක් වෙන්නෙ නැ, බැලුමෙ සාර්තක තාවය වෙන දෙයක්,
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔව් එහෙම වෙනව තමා ඉතිං ඒක තමා බං ඇමරිකන් කාරයගෙ සැලැස්ම :sorry: :sorry:
    මේක බටහිර අධිරාජ්‍යය නැඟිටින්න කලින් ලෝකෙටම කෑම දුන්නු ධාන්‍යය ගබඩාවක් ඒක ආපහු වීම වලක්වන්න ඇමරිකාවෙ රහස් සැලසුමක් ඕක නැත්තං උන්ට බැරියෑ එහෙ ඕව අත්හදා බලන්න මොකෝ නගර නැතුවද ? :dull: :dull:
    රටේ අවාසනාවට මේව කියන උන්ව ලංකාවෙම උන් විහිලුවට ලක් කරනව තේරෙයි හැබැයි කල් යයි :( :(
    වුනාට පස්සෙ වැඩක් නෑ :no: :no:
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,252
    24,402
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Google Loon mewage 3n wana loke ratakata denne test karala balanna. wade saarthakda nadda kiyala danaganna. me Google loon walin athi wana rays walin krumeenta tharjanayak ella wenawa. danatamath towers walin radio signal walin balapam athi karala thiyenne.
    google loon saarthakanam towers tika remove karala loon haraha witharak connect thiyagannawanam e tharjanaya awama veemak wenawa.
    honda paththakuth thinawa naraka paththakuth thinawa.