Google Loon project now in Sri Lanka

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    "Project Loon partners with telecommunications companies to share cellular spectrum so that people will be able to access the Internet everywhere directly from their phones and other LTE-enabled devices. Balloons relay wireless traffic from cell phones and other devices back to the global Internet using high-speed links."

    Free internet dena seen ekak nemei tower gahanna yana wiyadama nathuwa internet dena seen ekak yanne. Dialog, Mobitel, Airtel lama thama ineternet denne. Google nemei. Ehema naththan Google internet denne anik providers lage frequency share karala. Tower gahanna wiyadama adu nisa e laabe customer ta labena concept ekak thama meka. Namuth ape providers la kiyaida danne naha danatamath lankawa purama tower walata wiyadam karala iwarai enisa loku price wenasak karanna widiyatak naha kiyala.

    ehema unath aluth providers la ehema market ekata awilla oka use karanna ida thianawa. kohoma hari competition ekatath oka hondai. anith seen eka thamai podi podi sub service providers la bihi wennath meka udawwak wenna puluwan neda mokada infrastructure walata wadiya wiyadam karanna ona nathi nisa.

    me project eka sarthaka weema lankawata godak hondai eken publicityak enawa, thawa thawa service providers la, aluth projects ehema enna eka udaw wenna puluwan. government eken subsidize karala hari me wage projects promote karanna ona.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    උඹලට රනිල්ගේ පයියෙන් වැඩක් නැහැනේ. මොලෙන් වැඩක් කරන එකෙක් රටට ඕනේ. පයියෙන් වැඩ කරන එකෙක් නමෙයි. මහින්දගේ පුත්තු රට විනාස කෙරුවේ පයියෙන් වැඩ කරන්න ගිය හින්ද තමයි උබලගේ අප්පොච්චි

    :lol:
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    "Project Loon partners with telecommunications companies to share cellular spectrum so that people will be able to access the Internet everywhere directly from their phones and other LTE-enabled devices. Balloons relay wireless traffic from cell phones and other devices back to the global Internet using high-speed links."

    Free internet dena seen ekak nemei tower gahanna yana wiyadama nathuwa internet dena seen ekak yanne. Dialog, Mobitel, Airtel lama thama ineternet denne. Google nemei. Ehema naththan Google internet denne anik providers lage frequency share karala. Tower gahanna wiyadama adu nisa e laabe customer ta labena concept ekak thama meka. Namuth ape providers la kiyaida danne naha danatamath lankawa purama tower walata wiyadam karala iwarai enisa loku price wenasak karanna widiyatak naha kiyala.

    ඔව් අපේ කස්ටිය ඔය විදියට කියන්න බලයි කොහොම උනත් හොද වැඩක් කියල කියන්න පුළුවන් ආරම්බයක් හැටියට ඔය මැදෑ
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    හෙට හෝ අනිද්දා සන්ධාන රැස්වීමකදී

    මහින්ද - ඔය ගූගල් කාරයෝ එදා ආපු වෙලාවේ මේකට මම කැමති උනේ නැත්තේ උන් අපේ ලංකාවෙන් කෑල්ලක් ඉල්ලපු නිසයි අපේ හාමුදුරුවනේ. ඔන්න දැන් රනිල් ලංකාවටම නොමිලේ ඉන්ටර්නෙට් දීලා නොමිලේම සුද්දට ලංකාවේ කෑල්ලක් දුන්නා අපේ හාමුදුරුවනේ

    පචවංශ - ඔය ඇමරිකන් කාරයෝ ඇහැ ගහගෙන හිටියේ මොකටද කියලා දැන් තේරුනාද? දැන් කට්ටියට යහපාලානේ වෙනස සනීපද? ඔන්න දැන් ඔබාමා බැලුම් එකක් උඩ ඉඳන් ලංකාවේ ඔත්තු බලනවා. මේකද යහපාලනේ? දවස් 200යි, වෙනස මාරයි, රට හමාරයි.
    :rofl:

    :lol::lol::lol::lol: