Google එකේ සර්ච් ක්‍රම එන්නේ මෙන්න මෙහෙම. ඒ කියන්නේ ජාත්‍යන්තරය තවම පිලි අරන් නැහැ මහින්ද රාජපස්ස කියන්නේ ලංකාවේ අගමැති කියලා.
![]()
අඩො මෙක උඔ දැක්කේ නැද්ද?
"In office
9 January 2015 – 26 October 2018
Disputed with Mahinda Rajapaksa from 26 October 2018"
Google එකේ සර්ච් ක්‍රම එන්නේ මෙන්න මෙහෙම. ඒ කියන්නේ ජාත්‍යන්තරය තවම පිලි අරන් නැහැ මහින්ද රාජපස්ස කියන්නේ ලංකාවේ අගමැති කියලා.
![]()
අඩො මෙක උඔ දැක්කේ නැද්ද?
"In office
9 January 2015 – 26 October 2018
Disputed with Mahinda Rajapaksa from 26 October 2018"
https://www.elakiri.com/forum/showthread.php?t=1822221Spoken English
![]()
අද ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ English කෑලි දාල පොෂ් වගේ කතා කලාට සම්පුර්නයෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරන්න ගියාම හිර වෙනවා. වරක් ආර්පිකෝ එකේදී ජැන්ඩියට හැඳ පැළඳ ගත් කෙල්ලෝ දෙන්නෙක් කඩ්ඩෙන් බාගයයි සිංහල බාගයයි කතා කරනවා. ඒගොල්ලන්ට පිටිපස්සේ ඉඳපු සුද්දෙක් බඩු ගන්න ගියාම කැෂියර් කෙල්ලට කඩ්ඩ බැහැ. ආර්පිකෝ එකේ ක්‍රෙඩිට් කාර්ඩ් මැෂිම වැඩ කරන්නේ නැහැ. කැෂියර් කෙල්ල කියනවා තව ටික වෙලාවක් යයි හදන්න කියලා. සුද්දගේ හිතේ කාර්ඩ් එක ඩික්ලයින් කියල කියනවා කියලා. සුද්ද කියනවා මගේ කාර්ඩ් එක ඩික්ලයින් වෙන්න් හේතුවක් නැහැ කියලා. අණ්ඩර දෙමල ජාලයයි. සුද්ද සපෝර්ට් එක ඉල්ලුව කඩ්ඩ බාගයයි සිංහල භාගයි කතා කරපු කෙල්ලන්ගෙන්. උන්ටත් කඩ්ඩ හසුරුවන්න බැහැ. ඉතින් මම වීරයා වගේ බැහැල සුද්දට පැහැදිලි කරා. ( පඩ ෂෝ ඔෆ් නම් නොවෙයි ) අර කෙල්ලෝ දෙන්න ලජ්ජාවෙන් ඇබරෙනවා.
ඇත්තටම ඉංග්‍රීසි බැරි එක ලැජ්ජාවට කාරණයක් නොවුනත් හරියට ඉංග්‍රීසි කතා කරන්න බැරි නම් අපේ ජිවිතයේ දිගු දුර ගමනක් යාමට ඉතා අපහසු වෙනවා.