Google map එකට පාමසියක් ඇඩ් කෙරුව

Axi

Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    පාමසිය ඉංග්‍රීසි බෙහෙත් වෙළදාම
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    තාම pending දැං දවස් 6 කුත් වුණා
    මට පොයින්ට්ස් 293 ක් තියෙනව :cool:
    ගොඩක්ම ප්ලේස් ඇඩ් කරල
    පිට්ටනියේ අප්පුහාමි ආවොත් කියයි English බෙහෙත් pharmacy add කරන්න එපා දේශීය බෙහෙත් කඩයක් add කරන්න කියලා.
     

    tin_kiri

    Well-known member
  • Jul 5, 2023
    459
    616
    93
    පිට්ටනියේ අප්පුහාමි ආවොත් කියයි English බෙහෙත් pharmacy add කරන්න එපා දේශීය බෙහෙත් කඩයක් add කරන්න කියලා.
    අපේ වෙද මහත්තය :love2:
     
    • Haha
    Reactions: elakiriaddict

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    works fast if you add this location through paid workspace account with your business domain.
    ah
    i see you do this as a side hobby or trying to earn some points under your google profile eh ?
    cool
     
    • Like
    Reactions: tin_kiri