Google map එකේ පාරවල් පෙන්නන්නේ නෑ

kadappuliya

Junior member
  • Aug 9, 2013
    101
    24
    18
    mind palace
    කොළඹ කොහෙද බන් ඉතින් උඹ යන්නේ අපි ඉන්නෙත් කොළඹ තමයි
    යුනියන් ප්ලේස් කොල්ලුපිටි
    බම්බ කොටුව ස්ලෙවූ අයිලන්ඩ්
    ආමර්විදිය මරදාන බොරැල්ල
    මේ පති ගැනද දැනගන්න ඕනේ

    මචන් විජේරාම හන්දියේ ඉදන් වැල්ලවත්තට යන්ඩ මොන බස් එකේද බන් යන්ඩ ඕන. ගොඩක් වෙලා යනවද