Google Map Help -Show only Selected Area

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
දන්නවද ගුගල් මැප් වල selected area එකක් විතරක් show කරන්න..reduce/zoom කරාට අනිත් ප්‍රෙදේශ එන්නේ නැති වෙන්න ඕන...

Example :- Colombo district නම් මුළු Colombo district එකේම මැප් එක පෙන්නවා..reduce or zoom කරාට ගම්පහ,කළුතර පෙන්නන නැති වෙන්න ඕන :dull:
 

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,034
    11,980
    113
    Ohio, USA
    ehema karanna Baha... Zoom Out karanakota Aniwaaryenma Anith Tiles Load wenawa..
    Ehema Nowenna nam Awashya Area Eke Tile Witharak Aragena (Thiyena Okkoma Zoom Levels walin) Map Tiles Wenama Host karanna wenawa...

    Akata Hariyanne OpenStreet Map Eka thamai... Google eke Baha
    Google Eke Awashya nam Hama Zoom Level Ekakinma Map Eka Sreen Capture karalaa
    Flash wage Aplication ekakin Aka Zoom IN Zoom Out wenna hadaaganna Ekai..
     

    RageGTR

    Active member
  • Dec 2, 2015
    255
    120
    43
    On Earth
    මේකයි, gmap js api එකෙන් උබට සෑහෙන customization එකක් කරගන්න පුළුවන්. පොඩ්ඩක් R&D පාරක් දාපන්. fiddle1 පොඩි code කැල්ලක් ලිව්වා(උඹේ req. එකට කොච්චර දුරට set වෙයිද sure නැ). ඔතන min-zoom එක 12 වගේ සෙට් කර ගෙන ඕන කරන area එකෙන් map එක render කර ගනින්.(මං ඔතන ඇදල තියෙන්නේ colombo area එක). තව dragging disable කරපන් හතර වටේ යන එක නවත්තන්න.

    ** api bootstrap req. එක v3 experiment. ඒකට api key එකක් ඕන නෑ :eek:

    ** code1 result එක බලාගන්න fiddle url1 අන්තිමට /show කියල ගසපන්.
     
    Last edited: