Google Mpas ඇන්ඩ්‍රොයිඩ් වලට

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    Google Mpas ඇන්ඩ්‍රොයිඩ් වලට

    මට Google Maps මගේ Tablet එකට දාගන්න හැටි කියන්නකෝ.මට Play Store යූස් කරන්න බෑ.ඒක නිසා මම apk ෆයිල් එක අරගෙන ඉන්ස්ටෝල් කලා.ඒත් ඕපන් කලාම වැටෙනවා requires data connection කියලා..ඒකට මොකද කරන්න ඕනා?

    GPS නැති ටැබ්ලට් එකකට GPS හදාගන්න විදිහක් නැද්ද?
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    oya kiyanne internet connection ekak one kiyala ban gps module eka nothibbata network eken location eka gannava samahara welavata. tab eka wifi connect karala balahan
     

    asheka

    Well-known member
  • Aug 6, 2008
    1,181
    191
    63
    Colombo
    GPS නැති ටැබ්ලට් එකකට GPS හදාගන්න විදිහක් නැද්ද?
    GPS ගැජට් එකක් අරං ටැබ් එක එහා පැත්තෙන් තියා ගනින්...