මොකක්ද අවුල ?
Logo ekath gedi pitin 
hariyata action gannawanam methana awul kiyak tiyenawada bn,Logo ekath gedi pitin
![]()


මෙයාගෙ ආණ්ඩුවට ගූගල් එක ඡන්ද ගන්න පාවිච්චි කරන්න හොඳයි. මිනිහෙක් කඩයක් දාන්න පාවිච්චි කලොත් වැරදියි![]()
oka hena kathandarayak bn, me ratawala ithin ehema loku awulak nehene, api pana dagena design karala dena LOGO unath eka winadi 2,3 ta text eka remove karala wena wena unge nam dala delivery karanne Fiverr wage place wala
godak un copyright seen dannewath ne. owa ithin hoda neththe lankawatama tamai bn.ආහ් මේකෙද මචං උඹ වැඩ කරන්නෙ, අර කාලෙකට කලිං උඹව ට්‍රේනින් එකකට ගූගල් හෙඩ් ඔෆිස් යැව්වෙ,
මේවා මම පුද්ගලිකව ඉල්ලුම් කරපුවා නොවෙයි මචන්. අපේ කම්පැනි එකෙන් අපිව යවන්නේ. අපේ කම්පැනි එක ඇමරිකන් සමාගමක්. ගුගල් එකත් එක්ක සමීපව කටයුතු කරන සමාගමල්.
Google Headquarters
මේ තමයි පළමු දවස . මවුන්ටන් විව් හි ගුගල් හෙඩ් ඔෆිස් එක පිහිටලා තියනවා. පළමු අදියරේදී ගුගල් කාර් එක අධ්‍යනය කිරීම සහ එහි මුදුකාංග පද්දතිය නව්‍යකරණය කිරීම පිලිබඳ සකච්චාව පැවැත්වුනා. අපට පැවරුන පළමු රාජකාරිය නම් ගුගල් මෝටර් රථයේ පවතින මුදුකාංග පද්දතියේ දෝෂ සොයා ඒවාට පිළියම් යෙදීමයි.
දෙවන අදියරේදී සිද්ද උනේ ෆේස්බුක් ඇප් එකක් හරහා රථය හැසිරවීම සඳහා ෆේස්බුක් ඉංජිනේරුවන් සමග සාකච්චා කිරීමයි.
මේ තියෙන්නේ ගුගල් සෙල්ෆ් ඩ්‍රයිව් කාර් එක.
![]()
![]()
![]()
අපට ලැබුණු ගුගල් ලිප් බාම් සහ බොඩි ලොෂන්ස්
![]()
ගොඩක් චයරුප පල කල නොහැකිය . හේතුව තවම සිදුකරන රිසර්ච් නොහොත් පරේෂණයන් තවම නිමවී නොමැත. ඔවුන් සමග ඇති කොන්දේසි අනුව සෙන්සිටිව් චායරුප පල කල නොහැකිය.
Facebook ඔෆිස් එකේ විස්තර පසුවට බලාපොරොත්තු වන්න.