Google Office- Colombo

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
50560293_10157274473804924_6498036702802608128_n.jpg
 

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    hariyata action gannawanam methana awul kiyak tiyenawada bn, :baffled: Logo ekath gedi pitin :rofl:

    :baffled:
    මෙයාගෙ ආණ්ඩුවට ගූගල් එක ඡන්ද ගන්න පාවිච්චි කරන්න හොඳයි. මිනිහෙක් කඩයක් දාන්න පාවිච්චි කලොත් වැරදියි :P
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,035
    8,292
    113
    Chilaw
    :baffled:
    මෙයාගෙ ආණ්ඩුවට ගූගල් එක ඡන්ද ගන්න පාවිච්චි කරන්න හොඳයි. මිනිහෙක් කඩයක් දාන්න පාවිච්චි කලොත් වැරදියි :P

    :rofl: :rofl: oka hena kathandarayak bn, me ratawala ithin ehema loku awulak nehene, api pana dagena design karala dena LOGO unath eka winadi 2,3 ta text eka remove karala wena wena unge nam dala delivery karanne Fiverr wage place wala :baffled: godak un copyright seen dannewath ne. owa ithin hoda neththe lankawatama tamai bn.
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ආහ් මේකෙද මචං උඹ වැඩ කරන්නෙ, අර කාලෙකට කලිං උඹව ට්‍රේනින් එකකට ගූගල් හෙඩ් ඔෆිස් යැව්වෙ,

    මේවා මම පුද්ගලිකව ඉල්ලුම් කරපුවා නොවෙයි මචන්. අපේ කම්පැනි එකෙන් අපිව යවන්නේ. අපේ කම්පැනි එක ඇමරිකන් සමාගමක්. ගුගල් එකත් එක්ක සමීපව කටයුතු කරන සමාගමල්.

    Google Headquarters

    මේ තමයි පළමු දවස . මවුන්ටන් විව් හි ගුගල් හෙඩ් ඔෆිස් එක පිහිටලා තියනවා. පළමු අදියරේදී ගුගල් කාර් එක අධ්‍යනය කිරීම සහ එහි මුදුකාංග පද්දතිය නව්‍යකරණය කිරීම පිලිබඳ සකච්චාව පැවැත්වුනා. අපට පැවරුන පළමු රාජකාරිය නම් ගුගල් මෝටර් රථයේ පවතින මුදුකාංග පද්දතියේ දෝෂ සොයා ඒවාට පිළියම් යෙදීමයි.

    දෙවන අදියරේදී සිද්ද උනේ ෆේස්බුක් ඇප් එකක් හරහා රථය හැසිරවීම සඳහා ෆේස්බුක් ඉංජිනේරුවන් සමග සාකච්චා කිරීමයි.

    මේ තියෙන්නේ ගුගල් සෙල්ෆ් ඩ්‍රයිව් කාර් එක.

    20160623_160435.jpg


    20160623_161435.jpg


    20160623_160700.jpg


    අපට ලැබුණු ගුගල් ලිප් බාම් සහ බොඩි ලොෂන්ස්

    20160624_055757.jpg


    ගොඩක් චයරුප පල කල නොහැකිය . හේතුව තවම සිදුකරන රිසර්ච් නොහොත් පරේෂණයන් තවම නිමවී නොමැත. ඔවුන් සමග ඇති කොන්දේසි අනුව සෙන්සිටිව් චායරුප පල කල නොහැකිය.

    Facebook ඔෆිස් එකේ විස්තර පසුවට බලාපොරොත්තු වන්න.

     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ගලිගමුවේ facebook කියලා කඩයක් තියෙනවා දැක්කා බස් එකේ යනකොට