අඩෝ සිරාවට බන්.... පට්ට... මටත් එක දවසක් උබට වගේම ඉන්දියාවෙ කෙල්ලෙක් සෙට් උනා ට්‍රාන්සිට් එකකදි... පැය 10ක් කතාවක් දැම්මා.... පට්ට හොදයි බන්... තාම මා එක්ක චැට් කරනව.....
ඉතුරු හරියත් ඉක්මනටම දාපන්.....
තුන්වන කොටස
ගුගල් සහ ෆේස්බුක් ඔෆිස් එකේ training ප්‍රෝග්‍රෑම් එකේ ෆොටෝස් බලාපොරොත්තු වන්න


Google Headquarters
මේ තමයි පළමු දවස . මවුන්ටන් විව් හි ගුගල් හෙඩ් ඔෆිස් එක පිහිටලා තියනවා. පළමු අදියරේදී ගුගල් කාර් එක අධ්‍යනය කිරීම සහ එහි මුදුකාංග පද්දතිය නව්‍යකරණය කිරීම පිලිබඳ සකච්චාව පැවැත්වුනා. අපට පැවරුන පළමු රාජකාරිය නම් ගුගල් මෝටර් රථයේ පවතින මුදුකාංග පද්දතියේ දෝෂ සොයා ඒවාට පිළියම් යෙදීමයි.
දෙවන අදියරේදී සිද්ද උනේ ෆේස්බුක් ඇප් එකක් හරහා රථය හැසිරවීම සඳහා ෆේස්බුක් ඉංජිනේරුවන් සමග සාකච්චා කිරීමයි.
මේ තියෙන්නේ ගුගල් සෙල්ෆ් ඩ්‍රයිව් කාර් එක.
![]()
![]()
![]()
අපට ලැබුණු ගුගල් ලිප් බාම් සහ බොඩි ලොෂන්ස්
![]()
ගොඩක් චයරුප පල කල නොහැකිය . හේතුව තවම සිදුකරන රිසර්ච් නොහොත් පරේෂණයන් තවම නිමවී නොමැත. ඔවුන් සමග ඇති කොන්දේසි අනුව සෙන්සිටිව් චායරුප පල කල නොහැකිය.
Facebook ඔෆිස් එකේ විස්තර පසුවට බලාපොරොත්තු වන්න.
apith kamathi owata apply karanne 
Ubata kohomda bn owa set wenneapith kamathi owata apply karanne
![]()
මේවා මම පුද්ගලිකව ඉල්ලුම් කරපුවා නොවෙයි මචන්. අපේ කම්පැනි එකෙන් අපිව යවන්නේ. අපේ කම්පැනි එක ඇමරිකන් සමාගමක්. ගුගල් එකත් එක්ක සමීපව කටයුතු කරන සමාගමල්.
