Google pay NFC තියෙන අඩුවටම ගන්න තියෙන හොඳම Smart watch එක මොකක්ද?
ඇට්ටරයා Well-known member May 8, 2013 2,541 1,252 113 මෙන්න මෙතන Apr 1, 2026 #1 Google pay NFC තියෙන අඩුවටම ගන්න තියෙන හොඳම Smart watch එක මොකක්ද?
Gwynbleidd Well-known member Aug 7, 2020 11,796 22,054 113 Kaer Morhen thewitcher.com Apr 1, 2026 #2 wear os thiyana nfc thiyana ekak ne one dan. 30k wtr wei aduma. xiomi wage ekkin balanna Reactions: ඇට්ටරයා
ඇට්ටරයා Well-known member May 8, 2013 2,541 1,252 113 මෙන්න මෙතන Apr 1, 2026 #3 Gwynbleidd said: wear os thiyana nfc thiyana ekak ne one dan. 30k wtr wei aduma. xiomi wage ekkin balanna Click to expand... Xiaomi ඒවගෙ තියෙනවද?
Gwynbleidd said: wear os thiyana nfc thiyana ekak ne one dan. 30k wtr wei aduma. xiomi wage ekkin balanna Click to expand... Xiaomi ඒවගෙ තියෙනවද?
RavinduSha Well-known member Aug 24, 2014 1,100 658 113 Kurunegala Apr 2, 2026 #6 wear os thiyena aduwata ganna thiyena watch monawada? Reactions: ඇට්ටරයා
ozykolla Well-known member Jun 20, 2022 8,750 14,948 113 Apr 2, 2026 #8 OnePlus Watch 3 සතියක් බැටරි තියනවා Reactions: RavinduSha
V vgp Well-known member Aug 19, 2010 2,419 2,064 113 Apr 2, 2026 #10 @ඇට්ටරයා used සැම්සුන් watch 4 එකක් තියනවා 44mm LTE අඩුවට දෙන්නන් PM එකක් දාපන්