උඹල Google Photos වලට ෆොටෝ බැකප් වෙන්න දාලා තියෙනවනන් පරිස්සම් වෙයන්. නොදැනුවත්ව පොඩි එකෙක් හෙලුවෙන් ඉන්න ෆොටෝ එකක් හරි අප්ලෝඩ් උනොත් එකවුන්ට් එකම ban වෙනව. ඒකට link වෙලා තිබ්බ අනිත් Google accounts ත් ban වෙනවලු ගොඩක් වෙලාවට. ආයෙ ගන්න බෑ ලේසියෙන්. Ban වෙනව කියන්නෙ මුලු Google Account එකම vanish වෙලා යනව. උඹ Google වලින් ලොග් වෙලා ඉඳපු වෙන සයිට් එකකටවත් ලොග් වෙන්න වෙන්නෙ නෑ. සේව් කරපු පාස්වර්ඩ් ගන්න වෙන්නෙ නෑ. ෆොටෝ බැකප් කරපුව ගන්න බෑ.
ඔය ෆැමිලි එකේ පොඩි උන් හෙලුවෙන් සෙල්ලම් කරන ෆොටෝ වීඩියෝ එහෙම ගන්න යන්න එපා. Automatically Backup උන ගමන් පැයෙන් දෙකෙන් එකවුන්ට් එක අතුරුදහන්.
උඹල දන්නව නන් මේකට විසඳුමක් කියපන්. එක විසඳුමක් තමයි Manually Folders අරන් Zip එකක password lock (Encrypt) කරල Google Account එකකම Backup කරන්න පුලුවන්.
NAS නන් හරියන් නෑ බන් අකුණක් ගහපු ගමන් බඩු ඉවරයි.
වෙන මොකක් හරි හොඳ ක්‍රමයක් තියෙනවද Phone එකේ Gallery එක Automatically Backup කරන්න. Encrypt වෙලා අප්ලෝඩ් වෙන සර්විස් එකක් වගේ වෙන්න ඕනෙ. මොකද Google විතරක් නෙමේ අනිත් උන්ගෙත් අර policy ම තියෙනව.