Google Photos & Child Abuse Bans

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,408
    22,917
    113
    උඹල Google Photos වලට ෆොටෝ බැකප් වෙන්න දාලා තියෙනවනන් පරිස්සම් වෙයන්. නොදැනුවත්ව පොඩි එකෙක් හෙලුවෙන් ඉන්න ෆොටෝ එකක් හරි අප්ලෝඩ් උනොත් එකවුන්ට් එකම ban වෙනව. ඒකට link වෙලා තිබ්බ අනිත් Google accounts ත් ban වෙනවලු ගොඩක් වෙලාවට. ආයෙ ගන්න බෑ ලේසියෙන්. Ban වෙනව කියන්නෙ මුලු Google Account එකම vanish වෙලා යනව. උඹ Google වලින් ලොග් වෙලා ඉඳපු වෙන සයිට් එකකටවත් ලොග් වෙන්න වෙන්නෙ නෑ. සේව් කරපු පාස්වර්ඩ් ගන්න වෙන්නෙ නෑ. ෆොටෝ බැකප් කරපුව ගන්න බෑ.

    ඔය ෆැමිලි එකේ පොඩි උන් හෙලුවෙන් සෙල්ලම් කරන ෆොටෝ වීඩියෝ එහෙම ගන්න යන්න එපා. Automatically Backup උන ගමන් පැයෙන් දෙකෙන් එකවුන්ට් එක අතුරුදහන්.

    උඹල දන්නව නන් මේකට විසඳුමක් කියපන්. එක විසඳුමක් තමයි Manually Folders අරන් Zip එකක password lock (Encrypt) කරල Google Account එකකම Backup කරන්න පුලුවන්.
    NAS නන් හරියන් නෑ බන් අකුණක් ගහපු ගමන් බඩු ඉවරයි.
    වෙන මොකක් හරි හොඳ ක්‍රමයක් තියෙනවද Phone එකේ Gallery එක Automatically Backup කරන්න. Encrypt වෙලා අප්ලෝඩ් වෙන සර්විස් එකක් වගේ වෙන්න ඕනෙ. මොකද Google විතරක් නෙමේ අනිත් උන්ගෙත් අර policy ම තියෙනව.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,408
    22,917
    113
    අයියො මුන් එක ඇතුලෙත් බලනවා ද
    ඔව් බන් කෙලින්ම Algorithm වලින් Analyze වෙලා ban වෙන්නෙ. එතකොට ලඟින් යන එකක් තිබ්බත් කෙල වෙනව. මනුස්සයෙක් බලනව නෙමෙයිනෙ. තමන්ගෙම පොඩි එකා නාන වීඩියෝ එකකට උනත් Ban වෙනව.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,229
    21,081
    113
    ඩ්‍රයිව් එකේ. මගෙයි එක්ස් ලගෙයි නියුඩ් තියෙනවා අවුලක් වෙයිද? 🙄🙄🙄
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,921
    6,870
    113
    Narcissistic Sociopath Manipulator
    ඩ්‍රයිව් එකේ. මගෙයි එක්ස් ලගෙයි නියුඩ් තියෙනවා අවුලක් වෙයිද? 🙄🙄🙄
    ඕවා බලන්නත් අප්පිරියා ඇති නේ. ඩිලීට් කරලා දාපං බං.
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,290
    10,127
    113
    I have like 2tb backed up , mostly my kids photos , nana ehema ewa onataram ati, ban une ne ,
     
    • Like
    Reactions: wawula

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,181
    29,846
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    FB වල ඔහොම උට්ටක් වෙලා මාරම කෙලියක් වුනා. ෆේස්බුක් මුල් කාළේ ශෙයාකරපු පොඩි උන් දෙන්නෙක්ගේ කාටූන් පින්තූරෙකට මුං එකවුන්ට් එක බෑන් කරන්න දැඟලුවානේ. ඒකේ තියෙන්නෙත් පොඩි කෙල්ලෙක් ජංගිය පෙන්නල කියනව පොඩි කොල්ලෙක්ට "This is my future money earning machine" වගේ මොකක්ද එකක්.
    මුං ඒ ෆොටෝ එක වත් පෙන්නනේ නැතිව මාව වටේ යවලා මමම උකාගනිං කියලා වැඩේ අතෑරලා දැම්මම අන්තිමටම දාල තිබුන ඒ ෆොටෝ එක අයින්කරනව කියල. ඒවා ඒදවස්වල ගූගල් වලම, ෆේස්බුක් වලම ශෙයාවුන උට්ටවල් මමත් ශෙයාකරල තිබුනේ යාලුවන්ට. 🤬🤬🤬