google pixel කවුද පාවිචි කරන්නේ

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    Video නම් iphone කතාවක් නෙවෙයි බ්‍රෝ. Pixel video නම් චාටර් ඇත්තටම. ඕකෙ වාද කරන්න දෙයක් නෑ
    Photos nam pixel හොදටම හොදයි.
    චාටර් කියන්නෙ මොකක්ද චාටර්? මොකක්ද අවුල? ඔය side by side video එකක මට පෙන්නපන් මෙන්න මේක තමයි අවුල කියල. මටනන් නම ගහල තිබ්බෙ නැත්තන් කොයික කොයිකෙද කියල හොයන්නත් බෑ.

    Pixel photos ගොඳයි හැබැයි human photos අවුල්. අනිත් හැම එකම හොඳයි.
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,608
    21,144
    113
    චාටර් කියන්නෙ මොකක්ද චාටර්? මොකක්ද අවුල? ඔය side by side video එකක මට පෙන්නපන් මෙන්න මේක තමයි අවුල කියල. මටනන් නම ගහල තිබ්බෙ නැත්තන් කොයික කොයිකෙද කියල හොයන්නත් බෑ.

    Pixel photos ගොඳයි හැබැයි human photos අවුල්. අනිත් හැම එකම හොඳයි.
    ඔය අවුල් පේන්නේ නෑ හොදට එළිය තියෙද්දී...
    ලෝ ලයිට් වලදී පික්සෙල් විඩීයෝ ගන්නවට වඩා හොදයි නිකන් ඉන්න එක...
    Source - Been using pixels for 5+ years. Finally switched to Samsung

    දැන් Pixel හොදයි කියන්නේ රැල්ලට. 3 4 5 ආපු කාලේ තමා ලොකු gap ඒකක් තියං හිටියේ, ඒත් still photos විතරයි, වීඩියෝ ගූ... දැන් xiomi oppo vivo ඒව ඔක්කෝටම වඩා හොදයි.
    Video priority නං pixel ගන්න එපා.
    Video වලට නන් iphone හොදයි.
    True stroy..
    Pixel 2 aapu kaale patta dominance ekak tibbe...ගම්මට හිටියේ මාත්...
    6 එකෙන් ගූ උනා...7 එකෙන් විනාසම කරලා දැම්මා...
    ------ Post added on Aug 1, 2024 at 4:35 AM
     
    • Like
    Reactions: Gwynbleidd

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    pixel gannawanan aluth ekak ganna lower models motherboard/ram case
    mage 5a ekak thiyenawa aurudu 3,4kata passe deparak motherboard replace karanna una
    e issue eka 6,7 series walath thiyenawa

    except that 5a was a very sexy handy phone
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    එහෙනම් ඔය යූටියුබ් වල හුගක් උන් කෑගහන්නේ pixel phones හොඳායි කියලා..මේක බැලුවම නම් එහෙම හිතෙන්නේ නෑ.
    ඔතන ගොඩක් බලන්න ඔ්න මචං ඉමේජ් සෙන්සර් එකේ සයිස් එක. ඒ වගේම එක්ස්පෝට් ෆෝමැට් එක. ඇපල් වල ප්‍රෝ රෙස් එක්ස්පෝට් කරන්න පුලුවන්. ඒවා පස්සෙ මැනිපියුලේට් කරන්න පුලුවන්. ගොඩක් ඔය වීඩියෝ කොලිටි ගන්නෙ කලර් ග්‍රේඩිං සහ ලයිටින් වලින්.
    එතකොට අන්ප්‍රොසෙස්ඩ් අන්කම්ප්‍රෙස්ඩ් ෆයිල් එක ගත්තාම සැරට මැනිපියුලේට් කරලා නියම ලුක් එකක් තියන ෆුටේජ් එකක් ගන්න පුලුවන්

    එහෙම ෆ්ලැට් අන්කම්ප්‍රෙස්ඩ් එක්ස්පෝට් ගන්න බැරි ෆෝන් වලට සල්ලි දීල ගන්න පුලුවන් සොෆ්ට්වෙයා තියනවා. ඒවගෙන් කැමරාවෙන් එන ෆුටේජ් එක අන්කම්ප්‍රෙස් එහෙම නැත්තං Cinema DNG වලින් ගන්න පුලවුන්. හැබයි පුතෝ පත සයිස් ෆයිල් එක.
     

    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,491
    3,537
    113
    කොලොම්පුරේ
    මේ දෙකෙන් ඉතින් pixel එකේ තමයි වීඩියෝ හොඳ. Details සෑහෙන්න තියෙනව.. වැලි තියෙන හරිය බලපන්. Iphone එකේ stable shot එකක් හින්ද aesthetic ගතියට අහුවෙන්න එපා.

    Anyway පික්සල් 6A ගන්න එපා 6A වෙනකන් ආවෙ ඉස්සර ඉදන් ආපු පරණ sensor එක. 7 එකක් ගනින්.


    PS: උඹ ඔය හැමෝම video නන් Iphone තමා කිවුවට පිළිගන්න යන්න එපා. ඔය කියනව වගේ පික්සල් වල video අවුල් නෑ. උඹ ඔය උඩ වීඩියෝ දෙකේම බලපන් පික්සල් එකේ තණකොළ, වැළී කොච්චර ලස්සනට පේනවද කියල. උඹ පුලුවන්නන් ෆෝන් දෙකම හොයාගෙන උඹම හොඳට එලිය තියෙන වෙලාවක වීඩියෝ කරල උඹට සෙට් වෙන එක ගනින්. තව මේ වගේ side by side comparisons බලපන්. ඊට පස්සෙ ෆෝන් වල ගානත් එක්ක හොඳ එකක් ගනින්.


    ------ Post added on Aug 1, 2024 at 12:10 AM

    ow ow iPhone eke wage pixel eken gaththa shot ekak hambune na. anith videos wala patta details tiyanawa.
    settings hadala, equipment use karala hariyata wade karanawanan supiri ithn.
    iPhone low light video patta. photos ganna deyak na.
    pixel low light night photos patta, videos hodai. podi noise ekak tiyanawa.
    mage experience eken kiwwe.
     

    Susa911

    Well-known member
  • Jul 16, 2022
    293
    423
    63
    Pixel එකක් ගන්නවා නම් අනිවා US version එක ගන්න. අනිත් ඒවට ලංකාවේ සිග්නල් ප්‍රශ්න තියනවා. Brand new එකක්ම ගන්නවා නම් හොඳයි. ගන්න කලින් IMEI එක මේකට දාලා බලන්න.

    https://store.google.com/us/device-authenticity?id=XXXXXXXXXXXXXXX

    (X රීප්ලේස් කරන්න IMEI එකට )

    Device status: Not previously activated නම් අලුත්.

     
    • Like
    Reactions: lgayyamp

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    දැන් Pixel හොදයි කියන්නේ රැල්ලට. 3 4 5 ආපු කාලේ තමා ලොකු gap ඒකක් තියං හිටියේ, ඒත් still photos විතරයි, වීඩියෝ ගූ... දැන් xiomi oppo vivo ඒව ඔක්කෝටම වඩා හොදයි.
    Video priority නං pixel ගන්න එපා.
    Video වලට නන් iphone හොදයි.
    ganna hoda Xioami yak kiyapan bro
     
    • Like
    Reactions: snm1990

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    ubata phone ekay video recording option dekama ona num iphone ekak hoday.
    Habay video witharak num option eka go pro aluth eka ganin, e quality eken 70% wak wath na iphone 16 pro eke