මේ දෙකෙන් ඉතින් pixel එකේ තමයි වීඩියෝ හොඳ. Details සෑහෙන්න තියෙනව.. වැලි තියෙන හරිය බලපන්. Iphone එකේ stable shot එකක් හින්ද aesthetic ගතියට අහුවෙන්න එපා.
Anyway පික්සල් 6A ගන්න එපා 6A වෙනකන් ආවෙ ඉස්සර ඉදන් ආපු පරණ sensor එක. 7 එකක් ගනින්.
PS: උඹ ඔය හැමෝම video නන් Iphone තමා කිවුවට පිළිගන්න යන්න එපා. ඔය කියනව වගේ පික්සල් වල video අවුල් නෑ. උඹ ඔය උඩ වීඩියෝ දෙකේම බලපන් පික්සල් එකේ තණකොළ, වැළී කොච්චර ලස්සනට පේනවද කියල. උඹ පුලුවන්නන් ෆෝන් දෙකම හොයාගෙන උඹම හොඳට එලිය තියෙන වෙලාවක වීඩියෝ කරල උඹට සෙට් වෙන එක ගනින්. තව මේ වගේ side by side comparisons බලපන්. ඊට පස්සෙ ෆෝන් වල ගානත් එක්ක හොඳ එකක් ගනින්.
------ Post added on Aug 1, 2024 at 12:10 AM
ow ow iPhone eke wage pixel eken gaththa shot ekak hambune na. anith videos wala patta details tiyanawa.
settings hadala, equipment use karala hariyata wade karanawanan supiri ithn.
iPhone low light video patta. photos ganna deyak na.
pixel low light night photos patta, videos hodai. podi noise ekak tiyanawa.
mage experience eken kiwwe.